dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ නෑ dalo ... :D අනිවා කරනවා
    සල්ලි දීල ගත්ත ඇඳුම අපරාදෙනේ ... කාල ඩොන්ග් ගාල ගෙදර ඇවිත් show එකට set වෙමු ... thx අහ ;)
    එල එල ... ඔන්න එහෙනං හා කිව්වා කියනවා හරිද ???
    show එක කරන්න හිතන් ඉන්නේ ... යාලුවෙක්ගෙ engagment එකක් තියෙනවා ... 1.30 එන්න කිව්වා .. රෑ වුන් නැත්තන් friday කරනවා ... බැරිම වුනොත් saturday කරනවා :)
    කිබුලයියේ උබේ පීඈම් පෙට්ටිය පිරිලාලු.. මට ඉස්කෝලේ නම්බර් එක දීපන්කෝ තියේනවානම්.. හදිසි වෑඩකට කොන්ටෑක්ට් කරගන්න ඕනෑ.. නෙට් එකේ හෑමතනම ටෑලිපෝන් එක කියලා දාල තියෙන්නේ පෑක්ස් නොම්බරේ. :(
    දුක හිතුනා රත්තරනේ
    හිත රිදුනා රත්තරනේ
    දුක හිතුනා රත්තරනේ
    මා හැඩුවා රත්තරනේ
    :(
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්
    අන්න අර ගණන් ටික Skype එකට දැම්මෝ..... බලාපියෝ...... :D
    2016 උසස් පෙල තොරතුරු තාක්ෂණ නව පංති ඇරඹිය යුතුය....
    එහිදී ඒ4 එකෙන් 1/4ක ප්‍රමාණයේ කාඩ් එකක් ළමුන්ට දීමට අපේක්ෂා කරමි.
    ඒ තුල ළමුනට සිතීමට දෙයක් අඩංගු නිසදැසැක් සොයා පුක මූට්ටුවී ඔබ වෙත පැමිණියෙමි.
    එකක් ලියා දෙනවයි :D
    mah fav felitsa. ara opera singers la dennek awilla kiyapu ekath uparimai
    e wage lighting jiwitheta dakala na sinhalayo
  • Loading…
  • Loading…
  • Loading…