crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ow bn eeya aluth sindu ow bn baya ekai kello game deela anthimata api waraddak kara wage kata karanne ekai bn epa wenne loku kam iwasanna oni okkoma ane mnda bn ksada badapu ewun kohoma innwda kiyala :(
    ow ow kello innwa mchn eath hoda kellek awanka gathu guna hodata tiyrna kellek hoyaganna eka amarui bnz
    පරට්ටි ප්‍රොෆයිල් එකට ඇවිත් මොනාවත් කොටන්නේ නැතිව ගිහින්
    First of all Congratzz :) :)

    මුලින්ම කියන්න ඕනේ මම උඹ උනානම් 3rd shy කරනවා. හරි ගියොත් Engineer.වැරදුනොත් එක අවුරුද්දක් පස්සට යයි. ඒක ගහල බලන්න වටින සූදුවක් මලය. මමත් ඕක ගැහුවා. එත් මම පැරදුනා :(:lol: උඹ Matha, Phy දෙකම ගොඩ දාල තියෙන හින්ද ෆුල් ඩම දාල Chema ගොඩ දාගත්තනම් ඉවරයි. Matha, Phy අන්තිමට පාඩම් කරන්න තියාගනින්.

    That been said, උඹ IT වලට කැමති හින්ද සහ BIT කරන හින්ද මට හිතෙන්නේ මොරටුව IT & Management එක තමයි හොඳම option එක.IT ගොඩක් ඉන්නවා කියන එකනම් අවුලක් කරගන්න එපා මචන්. ඕනේ තැනක කොච්චර එවුන් හිටියත් හිතේ හයිය තියෙන එකාට තැනක් තියෙනවා. මොරටුව ගොඩක් courses හදල තියෙන්නේ කෙලින්ම ජොබක් aim කරලා. අනික උඹට freelancing හරි කරන්න පුළුවන්නේ.

    මමනම් අයෙත් කියන්නේ තව පාරක් ට්‍රය් කරලා බලපන් කියල. චාටර් තමයි, එත් ගොඩ ගියොත් සුපිරි. මගේ අයිය 3rd shy කරලා කොහොමහරි e fac ගියා :) Good Luck :)
    පින්තුර බලල ස්වයං වින්දනේ යෙදෙන්නද්ද? ඩවුන් කරන්න ක්‍රමයක් දීපන් :dull:
    එච්චරම කෙට්ටුත් නෑ. උන් ඇඟ එනවා නෑ. කොන්ඩේ වවනවා කපනවා. කවද බං දන්නෙ. හැබැයි දැන් ගොඩක් කල් අයින් වෙලා. දැන් රට ඉන්නෙ පුතය
  • Loading…
  • Loading…
  • Loading…