crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැ බන් මගෙ යාලුවෙකුට :) පොප් reMix wage aluth ewaata kiyan nam danneth naha ban :lol::rofl:
    වෙසි හොද සිංදු 50ක් කියපන් ඩවුන් කරන්න අලුත් ෆසාට් යන :)
    ස්තූතී කොහොමත් වීක් එන්ඩ් ගොඩක්ක්ක්ක් රෑ වෙලා නිදාගන්නේ
    මාත් ඉන්නව ඉතින්. එළකිරි නම් ඉන්නව හැමදාම.
    කුසුමට ලන්වී රොන් ගන්නා
    බඹරුන් ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහෙ සැලෙනා
    තනිඋන කුසුමකි මා


    ඉගිලී යන්නට පියාපත්
    නැත මා හට ඔබ මෙන්
    හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
    මා රිදවා සතුටු නොවෙන්
    කුසුමට ලන්වී


    හෙට පායන හිරු කිරණින්
    යළි මා විකසිත වේවී
    ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
    යළි මා මුකුලිත වේවී
    මා අහසේ ලියු දේ පෙනුනේ නුඹට විතරමයි
    මා සුළඟට කියුදේ ඇහුවේ කවුද නුඹ තමයි
    එහෙව් නුඹට නොදැනුනේ නුඹට දුන්නු හිත තමයි
    මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි

    ප්‍රර්ථනා මහා කන්දේ
    කළුවර පාමුල වුන්නේ මං
    නුබේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්

    අදද් මා හිදිවී තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට හිතවත් මට තියෙවී

    මා අහසේ ලියු දේ ……..
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි......
    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි.....
    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
    කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි.
    Do not underestimate the power of a common man,
    සාමන්‍ය මිනියා හරි බලවත් දැන් නටපන් සේරම අමතක කරලා
    [IMG][IMG]
    සීත සුනිල් දිය දහරා ලානිල් කදු මන හරා
    තුරුලිය පිපිලා වනමල් පිපිලා සිත අලවයි ඇස නලවයි
    [IMG][IMG][IMG]
    අසුරු සැණින් එක මොහොතකදී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහි වේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
    ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
    මතු යම් දවසක හැකි වේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා
    අසුරු සැණින් එක මොහොතකදී...


    සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
    සිඟිති තොලක කිරි හිනා දකින්නට
    එක සෙවණකදී හමුවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා
    අසුරු සැණින් එක මොහොතකදී...
    සද දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවදද මගෙ හිත ගාව
    දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
    හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම

    නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
    දිළිසෙන්නේද පුර පස දිළි සද ගාව
    ඒ හද ඈයිද දියවකදී මුළු රෑම
    දියවී ගිහින් රැදුනේ තරු ඈස ගාව

    ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවද
    සොදා හල හැකිද ගැරහුම් රළ ගාව
    කඩ ඉම ලග ඉදන් වත් නුඹ හැමදාම
    මට අත වනාපන් නළියන නළ සේම

    :(:(:(
  • Loading…
  • Loading…
  • Loading…