crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ow :D machan .

    Eth ei ban e thread ekata wada arunta case danna ewa thiyeddi ain karanne ekama vitharak VIP section ekak ariyothnam mare maru ban
    අපෝ මටත් උනා එක දවසක් ලිෆ්ට් එකේ හිර වෙලා..හොද වෙලාවට එල කොල්ලෙක් හිටියේ එහා පෑත්තේ හිට්යේ.දෑන් එයා උදේට මීට් උනොත් මන් එනක් ලිෆ්ට් එක හොල්ඩ් කරගෙන ඉන්නවා......ආසයි නේ......ඉතින් මන් උදේට ගූඩ් මෝනි කියලා.....ටොයින් සී යු කියලා....බුම් බුම්
    සුවදක් වී ලඟ..තනියට තනි රකිනා..
    හැබැහින් හිනැහී..හීනෙන් ඉකිබිදිනා..
    හද ලඟ ඉකිලන..ප්‍රේමය දුරමද...
    සිත විමසනු ඇසුනා............
    උට නොදැනෙන්න ඝාතනය කරපං. බැකප් එකක් ඕන උනොත් මටත් කියපං මේ ටිකේ හිරේ යන්න කියල හූල්ල හූල්ල ඉන්නෙ. :no:
    පස්සෙ දැක්කෙ බඩියෝ නම. කවුද බං නම කියවන්නෙ . බට් ඔය ලියපු එකා ඒ කාලෙ වැල කතා ලියපු එකෙක් මම හිතන්නෙ :rolleyes:
    ඔබ මා හමුවුණ මේ ඉරහද යට
    කොතැනක හිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල
    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවි

    කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කළ හැටි
    කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කළ හැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවි.....

    කරුම ගෙවන්නම වෙනවා බන්:dull:
    පියබා.....
    යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ... කොවුලෝ...
    මිදුනා මා ආදරෙන්

    පෙම් බැන්ඳ දා ඉදන් උපන් හදේ
    ඇත වේදනා ඉතින් රිදුම් නොදේ
    ජීවිතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියබා.....‍

    රෑ නින්ද යා නොදී සිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
    පෙම් යදම් සිඳී බිඳී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියබා.....
    යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ... කොවුලෝ...
    මිදුනා මා ආදරෙන්
    දැකලා තියෙනවා බන් කලින්;)
    පේන විදියට නම් මිනිහා සැහෙන්න කෙල්ලො නිසා ඇනගෙන තියෙනවා වගෙ:P
    ලගින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කලා
    හදට ඔබේ නොදෑනුනාද
    මගේ ****************:sorry::sorry:
  • Loading…
  • Loading…
  • Loading…