prageeth119lk Jul 26, 2014 දැන් ටිකක් කම්මැලි බන් අනිත් එක මගෙ මැශිම පට්ට විදියට ස්ලොව් වෙලා බන් එපා වෙනවා උබලගෙ එවට රිපල්ය් දාන කොට වෙලාවක් නැති වෙනවා
දැන් ටිකක් කම්මැලි බන් අනිත් එක මගෙ මැශිම පට්ට විදියට ස්ලොව් වෙලා බන් එපා වෙනවා උබලගෙ එවට රිපල්ය් දාන කොට වෙලාවක් නැති වෙනවා
prageeth119lk Jul 26, 2014 තාම නැ:dull: නිසල වෙලා හද නොසැලෙ හසරැල් ආදර රතදර යුගෙන් ඔබේ සසලව යයි සිත මැලවුණ ඔබේ වත දෝවමි කදුලැල්ලකින් මගේ ඔබ නැතිදා මේ ලොකේ තනිවේ මා දැවෙන සිතින් නෑ සිය මිතුරන් ඒ හැම හමුවේ සමුගෙන යන අවසන් ගමනේ නිහඩ මුවින් මාගේ පෙම්වතියේ උහුලන්නද මේ දුක කෙලෙසේ මා සමගින් හමුවී මේ භවයේ එක මග ආ ඔබ වෙන්වෙන්නේ නිහඩ මුවින් මාගේ පෙම්වතියේ උහුලන්නද මේ දුක කෙලෙසේ http://www.youtube.com/watch?v=H1kdUuFWv7M පට්ට සිදුව බන් දැන් ටිකකට කලින් රෙඩිඔ එකෙ ගියෙ:yes:
තාම නැ:dull: නිසල වෙලා හද නොසැලෙ හසරැල් ආදර රතදර යුගෙන් ඔබේ සසලව යයි සිත මැලවුණ ඔබේ වත දෝවමි කදුලැල්ලකින් මගේ ඔබ නැතිදා මේ ලොකේ තනිවේ මා දැවෙන සිතින් නෑ සිය මිතුරන් ඒ හැම හමුවේ සමුගෙන යන අවසන් ගමනේ නිහඩ මුවින් මාගේ පෙම්වතියේ උහුලන්නද මේ දුක කෙලෙසේ මා සමගින් හමුවී මේ භවයේ එක මග ආ ඔබ වෙන්වෙන්නේ නිහඩ මුවින් මාගේ පෙම්වතියේ උහුලන්නද මේ දුක කෙලෙසේ http://www.youtube.com/watch?v=H1kdUuFWv7M පට්ට සිදුව බන් දැන් ටිකකට කලින් රෙඩිඔ එකෙ ගියෙ:yes:
amandi3891 Jul 26, 2014 මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා කව්රුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ ඔබ කවුරුදැයි කියා මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා නෑ යන්නෙ මා ඔබ දමා මා වෙමි ඔබේ සදා ජීවිතේ සෑමදා එන්නෙමි මා ඔබ හා මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා කව්රුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ ඔබ කවුරුදැයි කියා මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා කව්රුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ
මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා කව්රුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ ඔබ කවුරුදැයි කියා මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා නෑ යන්නෙ මා ඔබ දමා මා වෙමි ඔබේ සදා ජීවිතේ සෑමදා එන්නෙමි මා ඔබ හා මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා කව්රුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ ඔබ කවුරුදැයි කියා මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා කව්රුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ
JesonRulez Jul 26, 2014 මම ගාල්ලේ කිව්වට ගාල්ලෙන් පැය 1.5 ක විතර දුරින් බන් ඉන්නේ. ගාල්ල දකින්නෙත් මාස 6කට විතර සැරයක්. කම්මැලියි බන් ඕවයේ යන්න. කෑල්ලත් එක්ක නම් යන්න එපා මචන්. මතකනේ මාතර තිබුණු අර ස්වර්ණවාහිනී සන්ගීතේදී වෙච්ච දේ 2000 දි
මම ගාල්ලේ කිව්වට ගාල්ලෙන් පැය 1.5 ක විතර දුරින් බන් ඉන්නේ. ගාල්ල දකින්නෙත් මාස 6කට විතර සැරයක්. කම්මැලියි බන් ඕවයේ යන්න. කෑල්ලත් එක්ක නම් යන්න එපා මචන්. මතකනේ මාතර තිබුණු අර ස්වර්ණවාහිනී සන්ගීතේදී වෙච්ච දේ 2000 දි
JesonRulez Jul 26, 2014 තෝ නම් මහා බලු වේසියෙක් බන්... තෝ වැල කතා එවනකන් මම මේ බලන් ඉන්නේ අතේ ගහන්නෙත් නැතුව...
Dinushasankalpa Jul 26, 2014 මං ඒ සබ්ජෙක්ට් නතර කලානෙ සහෝ.. අනුං වෙනුවෙං ලියලා මේ වෙච්ච හරිය මදෑ.. බලමු පහු කාලෙක වත් මට තේරෙන් නෑ
මං ඒ සබ්ජෙක්ට් නතර කලානෙ සහෝ.. අනුං වෙනුවෙං ලියලා මේ වෙච්ච හරිය මදෑ.. බලමු පහු කාලෙක වත් මට තේරෙන් නෑ
Dinushasankalpa Jul 26, 2014 මං එහෙම කිව්වද ? මට මතක නෑ නෙ.. ලියන්නෙ නැති එකට නං හේතුවක් තියෙනවා. මේකෙ ඉන්නවා ෆොන්ස් ලා සෙට් එකක්.. ලියනකං බලං ඉදලා කුණුහරුපෙන් රෙප් කපනවා බං.:rofl: ඉතිං දැං ලියන එක අත ඇරියා.. ආතල් එකට ලියලා බැනුං අහගන්නත් ඕන නෑ නෙ බං :lol:
මං එහෙම කිව්වද ? මට මතක නෑ නෙ.. ලියන්නෙ නැති එකට නං හේතුවක් තියෙනවා. මේකෙ ඉන්නවා ෆොන්ස් ලා සෙට් එකක්.. ලියනකං බලං ඉදලා කුණුහරුපෙන් රෙප් කපනවා බං.:rofl: ඉතිං දැං ලියන එක අත ඇරියා.. ආතල් එකට ලියලා බැනුං අහගන්නත් ඕන නෑ නෙ බං :lol:
1118lakmalkumara Jul 26, 2014 ow ban man ekita hena mewwa ekai ban hena gathi instagram pic bala bala hitiye hena ahinsakai ban
1118lakmalkumara Jul 26, 2014 Sorry, this page isn't available The link you followed may be broken, or the page may have been removed.
Sorry, this page isn't available The link you followed may be broken, or the page may have been removed.