crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් ටිකක් කම්මැලි බන් අනිත් එක මගෙ මැශිම පට්ට විදියට ස්ලොව් වෙලා:oo: බන් එපා වෙනවා උබලගෙ එවට රිපල්ය් දාන කොට වෙලාවක් නැති වෙනවා:dull:
    කරන්න බැරි උන වැඩ වගයක් කල බන් එන්න කම්මැලි හිතුනත් එක්ක
    තාම නැ:dull:

    නිසල වෙලා හද
    නොසැලෙ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔ‍බේ
    සසලව යයි සිත
    මැලවුණ ඔබේ වත
    දෝවමි කදුලැල්ලකින් මගේ
    ඔබ නැතිදා මේ ලොකේ
    තනිවේ මා දැවෙන සිතින්

    නෑ සිය මිතුරන් ඒ හැම හමුවේ
    සමුගෙන යන අවසන් ග‍මනේ
    නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
    උහුලන්නද මේ දුක කෙලෙසේ

    මා සමගින් හමුවී මේ භවයේ
    එක මග ආ ඔබ වෙන්වෙන්නේ
    නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
    උහුලන්නද මේ දුක කෙලෙසේ

    http://www.youtube.com/watch?v=H1kdUuFWv7M
    පට්ට සිදුව බන් දැන් ටිකකට කලින් රෙඩිඔ එකෙ ගියෙ:yes:
    මා ඔබගේ කියා
    කියන්නට ආසයි ලොව පුරා

    කව්රුවත් දන්නෙ නෑ
    කාටවත් වැටහෙන්නෙ නෑ
    ඔබ කවුරුදැයි කියා

    මා ඔබගේ කියා
    කියන්නට ආසයි ලොව පුරා


    නෑ යන්නෙ මා ඔබ දමා
    මා වෙමි ඔබේ සදා
    ජීවිතේ සෑමදා
    එන්නෙමි මා ඔබ හා


    මා ඔබගේ කියා
    කියන්නට ආසයි ලොව පුරා

    කව්රුවත් දන්නෙ නෑ
    කාටවත් වැටහෙන්නෙ නෑ
    ඔබ කවුරුදැයි කියා

    මා ඔබගේ කියා
    කියන්නට ආසයි ලොව පුරා

    කව්රුවත් දන්නෙ නෑ
    කාටවත් වැටහෙන්නෙ නෑ
    මම ගාල්ලේ කිව්වට ගාල්ලෙන් පැය 1.5 ක විතර දුරින් බන් ඉන්නේ. ගාල්ල දකින්නෙත් මාස 6කට විතර සැරයක්. කම්මැලියි බන් ඕවයේ යන්න. :P
    කෑල්ලත් එක්ක නම් යන්න එපා මචන්. මතකනේ මාතර තිබුණු අර ස්වර්ණවාහිනී සන්ගීතේදී වෙච්ච දේ 2000 දි
    ඉතිං ඇත්තනෙ සහො.. මං මං ගැන ලියලා නෑ නෙ.. හැම මගුලම ලිව්වෙ යාළුවන්ට :v
    තෝ නම් මහා බලු වේසියෙක් බන්... :(
    තෝ වැල කතා එවනකන් මම මේ බලන් ඉන්නේ අතේ ගහන්නෙත් නැතුව... :(
    මං ඒ සබ්ජෙක්ට් නතර කලානෙ සහෝ.. අනුං වෙනුවෙං ලියලා මේ වෙච්ච හරිය මදෑ.. :)
    බලමු පහු කාලෙක වත්
    මට තේරෙන් නෑ :sorry:
    මං එහෙම කිව්වද ? මට මතක නෑ නෙ..

    ලියන්නෙ නැති එකට නං හේතුවක් තියෙනවා. මේකෙ ඉන්නවා ෆොන්ස් ලා සෙට් එකක්.. ලියනකං බලං ඉදලා කුණුහරුපෙන් රෙප් කපනවා බං.:rofl:
    ඉතිං දැං ලියන එක අත ඇරියා.. ආතල් එකට ලියලා බැනුං අහගන්නත් ඕන නෑ නෙ බං :lol:
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
  • Loading…
  • Loading…
  • Loading…