maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බ්‍රෝඩ්කාස්ටර් එකත් එක්ක හරඹ අල්ලන විදිය මං කියල දෙන්නං. හරියට දවස ෆික්ස් කලායින් පස්සේ ජින්ග් එකත් හදමු.
    මැෂින් එක අරං එන්න පුළුවන් නම් වොයිස් හදල දෙන්නං, සිම්පල්......කොහොම හරි පටන් ගනිමු කෝ වැඩේ........
    වැඩ බං......අර වහල තිබ්බ දවස් වල ක්‍රවුඩ් එක.....

    එළකිරි රේඩියෝ කියල නිකං දාන්න බෑ. ඒකට ලෝගෝ එකක් තියනවා.
    කලින් සොෆ්ට්වෙයා ටික ඩවුන් කරගෙන ස්කයිප් ගෘෘප් එකට සෙට් වෙයං. බ්‍රෝඩ්කාස්ටර් එක කන්ෆිග් කරවගන්න ඕන කලින්ම, බැලැක්ස් හෝ හස්සට කියලා.
    ටෙස්ට් ට්‍රාන්ස්මිෂන් එකක් ගරල බලන්න ඕන එන ප්‍රශ්න, වොයිස් බැලන්ස් & කොන්ෆිග් කරන්න ඕන, එක් කරන්නේ මම.
    පස්සෙ ආයෙ ටෙස්ට් එකක් ගහල බලලා, ටයිම් බෙල්ට් එකක් ෆික්ස් කරල පටන් ගනිමු.
    රේඩියෝ එකේ කරන ටික හරි කොලිටියට කරන්න ඕන නිසා එකපාර රේඩියෝ රන්න දෙන්නේ නැත..........
    1. kanda kenda karanu pinisa
    2. seethala thawaraaa hamanaa sulage3. akke akke ara balannakoooo
    4. issan maguran loku weli gowuwan
    5. wasthuwa illana kashyapa puthune
    6. mage daru petawu ahasata7. malin malata igilunaata wana bambarun nowe
    8. samanalaya mala haa lamayase
    9. sellam ge paaaluwela
    10. kerakena rode
    මගුලක් කතා කරනවා...... සුපිරි..... උඹේ වොයිස් එක ගැඹුරු වැඩි වගේ..... ඒත් හොදා..... ඉස්සරහට යමු...... :D
    අයියෝ සොරි අනේ....මන් හවස ටිකක් බිසී වුනා...තාත්තගේ වැඩක් නිසා...ඔයාව මතක් වුනා...කරගන්න බැරිවුණා..දැනුයි ෆ්‍රී වුනේ....ආපහු ටිකකින් යනවා.....මන් අර කිවුවේ 31 වැඩේ නිසා සැහෙන්ට බිසී...සමාවෙන්න හොදද....:(:(
    මට මේල් address ඒක pm කරලා තියන්න...හෙට පොඩි වැඩකට එලියට යනවා...mail කරලා තියන්නම්.......
    මන් දවල් හිටියේ නැහැ....අරක එවන්නම්...ආවම මට පොඩ්ඩක් VM පාරක් දන්න
  • Loading…
  • Loading…
  • Loading…