බින්දු Aug 30, 2014 මට බෑ. මට තව කල් තියෙනවා. ගෑල්ලමයින්ට තමයි ඕක ප්රශ්නේ තව නාකි වුනාම, වැන්දඹු, දරු දෙදෙනෙක් සිටින, සුලු වරදකින් පෙර විවාහයෙන් වෙන්වූ බ්ලා බ්ලා කෙනෙක් තමයි ඔයාට මැරි කරන්න වෙන්නේ
මට බෑ. මට තව කල් තියෙනවා. ගෑල්ලමයින්ට තමයි ඕක ප්රශ්නේ තව නාකි වුනාම, වැන්දඹු, දරු දෙදෙනෙක් සිටින, සුලු වරදකින් පෙර විවාහයෙන් වෙන්වූ බ්ලා බ්ලා කෙනෙක් තමයි ඔයාට මැරි කරන්න වෙන්නේ
බින්දු Aug 30, 2014 වැඩ කිව්වේ කුඹුරු කොටනවා, සිමෙන්ති අනනවා, පිටි මුට්ට උස්සනවා වගේ එව්වා නෙවෙයි මැට්සන් මගේ බැච් මේට්ස්ලා පෝලිමට මැරි කරනවා. එයාලගේ වෙඩිංස් වල වැඩ
වැඩ කිව්වේ කුඹුරු කොටනවා, සිමෙන්ති අනනවා, පිටි මුට්ට උස්සනවා වගේ එව්වා නෙවෙයි මැට්සන් මගේ බැච් මේට්ස්ලා පෝලිමට මැරි කරනවා. එයාලගේ වෙඩිංස් වල වැඩ
prageeth119lk Aug 29, 2014 මොකක් හරි ලිව්වොත් අනිවා නඩුවක් වැටෙයි ඇයි තියෙන ඔක්කොම එහෙන් මෙහෙන් අහුල ගත්ත එව්වා නෙ
prageeth119lk Aug 29, 2014 ලියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් බලන්න කෙනෙක් නැති වෙනවා හිටියත් බලන්නෙ කඩල කාරයා විතරයි
Yevon1992 Aug 29, 2014 රෙදි හෝදගන්න නෙමේ අක්කේ රික්වෙස්ට් කරේ දැනහදුන ගන්න ..... අපේ ගෙදර මෙවුවා එකක් තියෙනවා
යාළුවා Aug 29, 2014 ආවෝ ගියෝ ආයෙ ආවෝ මං වගේ :lol: ඒක තමා මිස් කරවලී දුක තමා මේකත් බලපන් . http://www.elakiri.com/forum/showthread.php?t=1631664
ආවෝ ගියෝ ආයෙ ආවෝ මං වගේ :lol: ඒක තමා මිස් කරවලී දුක තමා මේකත් බලපන් . http://www.elakiri.com/forum/showthread.php?t=1631664