chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :P ඒ මොකටද?? මේක නිස්කලංක වෙලාව :) ඕනම productive වැඩක් කරන්න හොඳම වෙලාව
    මට රෑට නින්ද යන්නේ නැතෝ :D :D :P ඔයා නිදාගන්න :D :P ආසයි නේ වෙරලු මල් වලට :D ලොල්
    :P මට බෑ. මට තව කල් තියෙනවා. ගෑල්ලමයින්ට තමයි ඕක ප්‍රශ්නේ :P තව නාකි වුනාම, වැන්දඹු, දරු දෙදෙනෙක් සිටින, සුලු වරදකින් පෙර විවාහයෙන් වෙන්වූ බ්ලා බ්ලා කෙනෙක් තමයි ඔයාට මැරි කරන්න වෙන්නේ :P :D
    වැඩ කිව්වේ කුඹුරු කොටනවා, සිමෙන්ති අනනවා, පිටි මුට්ට උස්සනවා වගේ එව්වා නෙවෙයි මැට්සන් :D මගේ බැච් මේට්ස්ලා පෝලිමට මැරි කරනවා. එයාලගේ වෙඩිංස් වල වැඩ :P
    ඇත්තටම මට ලස්සනට ලියන්න බැ :baffled: ඔවා බලල ලියන එවුනුත් මලවයි:rofl:
    මොකක් හරි ලිව්වොත් අනිවා නඩුවක් වැටෙයි :baffled:ඇයි තියෙන ඔක්කොම එහෙන් මෙහෙන් අහුල ගත්ත එව්වා නෙ:P
    ලියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් බලන්න කෙනෙක් නැති වෙනවා හිටියත් බලන්නෙ කඩල කාරයා විතරයි :rofl:
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්..:oo:

    අදත් ඊයෙ වගේම මහ එපාකරපුම දව්සක්:dull:
    රෙදි හෝදගන්න නෙමේ අක්කේ රික්වෙස්ට් කරේ දැනහදුන ගන්න .....

    අපේ ගෙදර මෙවුවා එකක් තියෙනවා :D

    කුක්කු බෝතලයේ සහ උපන්දිනයේ ඇති සම්බන්ධය කිමෙක්ද සොඳුරිය..?
  • Loading…
  • Loading…
  • Loading…