crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහ පිස්සු කියවනවා උයා මෙතන..මන් 70..විස්වාස කරනවද?
    ඔව් ඔව් මන් හිතන්නේ තාත්තා ආඩම්බර වෙනවා හරියටවත්...ඇත්ත ඇත්ත...

    මේ උස්සල පොලවේ ගහනවා හරියට මල් පෝච්චියක් වගේ...ගුටි කනවද නම පාඩම් කරනවද???? මොකද කියන්නේ......දන්නවනේ මගේ හැටි..මන් හරි සැරයි...........
    චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී

    දැන් පාඩම් කරගන්න
    අෆ්ෆේ ඔව් ...ආඩම්බරේ වැඩි කමට තාත්තා වෙලාවකට පොලවේ පස් කන්න තරමට බනිනවා මට.......:lol::lol::lol::lol::lol:
    සතුට යනු හෙට පොත් ප්‍රදර්ශනයට යාමයි
    දුක යනු ඒ සදහා තිබුනු රුපියල් 8000 නැති වීමයි.
    එකනේ අපේ තාත්තත් කියනවා නිතරම...පොඩි දුවගේ මොලේ තමයි මොලේ කියලා ...අම්මපා කියන්නේ මල්ලි
    මන් නම් දන්නේ නැහැ...හා හා ලොල් තමයි...ඕන කියපු නිසයි කිවුවේ.......මගේ ටිකිරි මොලේ..දැක්ක නෙහ්
    ඔව් ඔව් ඒක ඇත්ත..මන් කියන්නද දැන්ම නගාටත් කියලා ඔය ප්‍රශ්නේ...එකෙක් හැදුවොත් මොකද.....
    ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා
    මගේ මූනෙම පැළදගෙනා මම සොයනවා මේසේ පුරා
    හා හා එහෙනම් මන් කොහොම දුක් වෙන්න ඕනද...බදින්න තියා තව හිතලා වත් නැහැ.........
    හා හා ඔයා ගණන් ගන්න එපා....අපි ගණන් ගන්නම්.......

    මාත් වයසට යනවා ...ඔයත් එහෙමයි...දුක් වෙන්නේ මොකටද ඇත්තට
  • Loading…
  • Loading…
  • Loading…