amandi3891 Sep 10, 2014 wadipura asa potha pamani...Com ekka kiyawanna wa aduai....ase andda wela thiyanna wadi pura
chamali2009 Sep 10, 2014 ඔව් ඔව් මන් හිතන්නේ තාත්තා ආඩම්බර වෙනවා හරියටවත්...ඇත්ත ඇත්ත... මේ උස්සල පොලවේ ගහනවා හරියට මල් පෝච්චියක් වගේ...ගුටි කනවද නම පාඩම් කරනවද???? මොකද කියන්නේ......දන්නවනේ මගේ හැටි..මන් හරි සැරයි...........
ඔව් ඔව් මන් හිතන්නේ තාත්තා ආඩම්බර වෙනවා හරියටවත්...ඇත්ත ඇත්ත... මේ උස්සල පොලවේ ගහනවා හරියට මල් පෝච්චියක් වගේ...ගුටි කනවද නම පාඩම් කරනවද???? මොකද කියන්නේ......දන්නවනේ මගේ හැටි..මන් හරි සැරයි...........
chamali2009 Sep 10, 2014 චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී චාමලී දැන් පාඩම් කරගන්න
chamali2009 Sep 10, 2014 අෆ්ෆේ ඔව් ...ආඩම්බරේ වැඩි කමට තාත්තා වෙලාවකට පොලවේ පස් කන්න තරමට බනිනවා මට.......
amandi3891 Sep 10, 2014 සතුට යනු හෙට පොත් ප්රදර්ශනයට යාමයි දුක යනු ඒ සදහා තිබුනු රුපියල් 8000 නැති වීමයි.
chamali2009 Sep 10, 2014 එකනේ අපේ තාත්තත් කියනවා නිතරම...පොඩි දුවගේ මොලේ තමයි මොලේ කියලා ...අම්මපා කියන්නේ මල්ලි
chamali2009 Sep 10, 2014 මන් නම් දන්නේ නැහැ...හා හා ලොල් තමයි...ඕන කියපු නිසයි කිවුවේ.......මගේ ටිකිරි මොලේ..දැක්ක නෙහ්
chamali2009 Sep 10, 2014 ඔව් ඔව් ඒක ඇත්ත..මන් කියන්නද දැන්ම නගාටත් කියලා ඔය ප්රශ්නේ...එකෙක් හැදුවොත් මොකද.....
amandi3891 Sep 10, 2014 ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා මගේ මූනෙම පැළදගෙනා මම සොයනවා මේසේ පුරා
chamali2009 Sep 10, 2014 හා හා එහෙනම් මන් කොහොම දුක් වෙන්න ඕනද...බදින්න තියා තව හිතලා වත් නැහැ.........
chamali2009 Sep 10, 2014 හා හා ඔයා ගණන් ගන්න එපා....අපි ගණන් ගන්නම්....... මාත් වයසට යනවා ...ඔයත් එහෙමයි...දුක් වෙන්නේ මොකටද ඇත්තට
හා හා ඔයා ගණන් ගන්න එපා....අපි ගණන් ගන්නම්....... මාත් වයසට යනවා ...ඔයත් එහෙමයි...දුක් වෙන්නේ මොකටද ඇත්තට