ඒ වගෙම ෆිල්ම් එක බලන්නෙ නැතිව ට්රඉලර් විඩිඔ එක නිසා රේට් කරන එවුනුත් ඉන්නවා ඒකයි අලුතෙන් ආපු ගමන් සම්හර ඒවා බැලුවත් මෙලො රහක් නැත්තෙ
ඩ්රාමා වගෙ එවා බලන්න එච්ච්ර කැමති නැ අනිත් හැම මගුලම බලනවා, ඒවත් බලනවා ඒත් ඇක්ශන් වගෙ ඩ්හෙයකුත් තියෙනවා නම් ගොඩක් වෙලාවට යුද්දකතා,ක්රියාදම,විද්යාප්රබන්ද වගෙ ඒවා තමයි
