ඔයා ලොග් වෙද්දි රිමෙම්බර් මී කියන තැන ටික් එක දාන්නෙ නැ නෙ

ෆයර්ෆෝක්ස් එපා වෙනව කරන්ට් ගියාම ආයෙත් ඔක්කොම ටික ටයිප් කරන්න ඕනෙ ක්රොම් හොදයි ඒ අතින් නම්

එහෙමද

අයියො මහ ලොකු දෙයක්ද ඔය සද මිදුලට එන වෙලාවක මිදුලට යන්න

මම නම් අහන්න ගියෙත් නැ ඇහුවා නම් මිනිහා මොකක් හරි බයිලයක් කියන නිසා
