chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕකට අමුතුවෙන් තැන්ක්ස් කරන්න ඕනේ නෑ හලො. BTW It was my pleasure. :) :)
    වි ඇම් එකක් පිඇම් එකක් දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ නෙ:oo:
    සඳ මිදුලට එනවා
    ඇගෙ වත සිහිවෙනවා
    සඳ වතුරේ නලවා සතපා
    ඇය රෑ එළියේ සැගවී යනවා

    ඈ ඉන්නේ සඳ රේණුවේ
    මා ඉන්නෙ මගෙ ලෝකයේ..//
    ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
    මා මෙහි තබා පාළුවේ

    පායන්න යළි මේ ලෙසේ
    සෑහෙන්න මතු ජීවිතේ...//
    රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
    ඈ නෙත් සලා ආ ලෙසේ
    ඔයා ලොග් වෙද්දි රිමෙම්බර් මී කියන තැන ටික් එක දාන්නෙ නැ නෙ:rolleyes:
    ෆයර්ෆෝක්ස් එපා වෙනව කරන්ට් ගියාම ආයෙත් ඔක්කොම ටික ටයිප් කරන්න ඕනෙ ක්‍රොම් හොදයි ඒ අතින් නම්:oo::oo:


    එහෙමද:P
    අයියො මහ ලොකු දෙයක්ද ඔය සද මිදුලට එන වෙලාවක මිදුලට යන්න :rofl:
    මම නම් අහන්න ගියෙත් නැ ඇහුවා නම් මිනිහා මොකක් හරි බයිලයක් කියන නිසා:dull:
    එක එක සද්ද අස්සෙ තව එකම එක සද්දයක් මතකයි. ඒ අපේ ගේ ඉස්සරහ තියෙන ජම්බෝල ගහට හැමදාම එන කවුඩ කෑ ගහන සද්දෙ. ඌ හැමදාම කෑ ගහන්නේ ඩොටී ඩොටී රොටී කොපී කියලා.
    ලැජ්ජ හිතුනා

    මල පනින්න හරි එකෙක් ඉන්නවනෙ:P
    ඔව් කෙල්ලෙක් ඉන්නවා මට ඒ කෙල්ල්ව දැක්කම අර ඇපල් මලක් සිදුව මතක් වෙනවා :P
  • Loading…
  • Loading…
  • Loading…