sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොනා කරන්නද බං.. මාත් මේ එන්නෙ පුරුද්දට බං..
    දැන් උඹට ලෙඩ රෝග සියල්ල සුවයිද..?
    අම්මපා ඕයි.. සිරා කතාව.. මෙලෝ වැදගැම්මකට නැති හුත්තවල් මේකෙ තියෙන්නෙ දැන්..
    එක්කො දේශපාලනය අල්ලගෙන මරාගන්නවා..
    නැත්තං ආගමක් අල්ලගෙන මාරාගන්නවා..
    එහෙමත් නැත්තං කාවහරි එක්ස්පෝස් කරලා ත්‍රේඩ් දානවා..
    සමහර එවුන් මෙලෝ වැඩකට නැති ත්‍රේඩ් දානවා..
    තවත් සමහර එවුන් ගෑනුන්ගෙ පුකවල් දාලා ආතල් ගන්නවා..

    අවංකවම එළකිරිය මේ යන විදියට තව අවුරුද්දක්වත් ඇද්දොත් පුදුමයි බං.. හොඳ එවුන් ඔක්කෝම අයින් වෙලා යනවා.. මෙලෝ රහකට නැති හුකන්නලා ටිකක් අන්තිමේ ඉතිරි වෙන්නෙ.. ඉස්සර කොච්චර ෆන්ද බං.. ගයියා, මම, උඹ, මල් බබා, ප්‍රගියා, නුවන් අයියා තව තව උන්.. සෙට් වෙලා මොන තරම් ආතල් එකක් ගත්තද..? :(
    ඔව් බං.. අද ඩොකා හම්බෙන්න ගියා.. පොර කිව්වා තව නිදිපෙති බොන්න එපා කියලා.. ඕකට ඇබ්බැහි වෙලා ඒපාර තව විනාසයක් වෙයි කිව්වා..

    මොකෝ වේසියෙ මේ ටිකේ කරන්නෙ..? කොහොමද සැප දුක්..? කොහොමද වැඩ කටයුතු..? මොකෝ උඹ දැන් වෙනදා වගේ වැඩි කතාවක් නැත්තෙ..? වැඩි වෙලා ඔන්ලයින් නැත්තෙ..? ෆන් ත්‍රේඩ් වලට සෙට් වෙන්නෙ නැත්තෙ..? :(
    මේකයි කේස් එක.

    මට මචං දැන් ලේසියෙන් බඩු යන්නෑ. :(:(:( සෑහෙන්න වෙලා දර පලන්න ඕන. ඒකත් පට්ට ස්පීඩ් එකෙන් :dull::dull::dull: මට හෙන මහන්සියි බන් සෑහෙන්න වෙලා දර පලනකොට ඒසී තිබ්බත් දාඩිය දානව. :angry::angry::angry: හරියට මීටර් සීයය දිව්ව වගේ. :baffled::rofl:

    වෙනද කෙලිනකොටයි, කෙලල ඉවර උනාමයි පට්ට සතුටක්, රිලැක්ස් ගැතියක් ඔලුවටයි ඇගටයි දෙකටම දැනනව. ඒත් දැන් ඒ එකක්වත් මට නෑ පට්ටම මහන්සියක් තියෙන්නේ. මේක ඉවර වෙන්නේ කොයිවෙලාවෙදි කියලයි මම ගහන්නේ. :angry::angry::angry: දැන් මට ඒ හැටි මේකට ආසවකුත් නෑ වගේ බන්. එපා වෙලා ඉන්නේ.

    මේකට මොකෝ බන් කරන්නේ? මගේ යාලුවොන්ට කිව්වම උනුත් හිනා වෙනව මම නයි අරිනව කියල හිතල. සමහරු කියනව ඉතින් යකෝ හොදයිනේ කියල. බම්බුව තමයි. මේක වෙලා ඕන බලන්න තියෙන ආතල් එක. සමහර දවස්වලට මල්ලි ටිකක් රිදෙනවත් එක්ක ටිකක් වෙලා යනකන්. :dull::dull::dull:
    බොන්න එපා හුත්තෝ දිගටම පස්සෙ side effects එනව තෝ මැරෙන්නද හදන්නෙ
    ආඩෝ ගල් ලැල්ලෝ 7.1 කියලා SOUNDS SYSTEM එකක් නැහැ. OFFICIAL එන්නේ 5.1 විතරයි. එව්වත් MP3 වලට එන්නේ නැහැ. තෝ රවට්ටලා හොදටම. 7.1 කියලා ගු බෙට්ටක් ඇරන් ඇවිල්ලා STEREO දාලා අහනවා. ඔව්වායෙන් නියම කෙලිටිය එන්නේ නැහැ SOUNDS විකුර්ති කිරීමක් කරන්නේ.... අපිට නම් BEATS එක කනට දාපුවාම නිකන්. LIVE SHOW එකකට ගියා වගේ.. අම්මෝ කියනකොටත් සිංදුවක් අහන්න හිතෙනවා.. මම යනවා.
    ☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි.
    ☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
    ☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
    ☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
    ☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
    ☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
    ☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
    ☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
    අප්පටසිරි.. හොඳ කරගත්තු එකම ලොකු දෙයක්නේ බං.. දියවෙන්නද බෙහෙත් දුන්නෙ..? ඔපරේෂන් කලේ නැද්ද..?

    ඔව් ඕයි පුරුද්ද අමතක කරන්න බැහැනේ.. මේකට දහයට විතර ලොග් උනොත් යැවෙන්නෙ පාන්දර වෙලා.. එතකන් නිදිමත එන්නෙත් නෑ, වෙලාව යනව දැනෙන්නෙත් නෑ බං.. පුදුම කරුමයක්.. මේ ටිකේ නිදිපෙති බීලා බීලා නිදාගන්නවා.. ඒකත් ඉවරයි අනිද්දයින්.. ෆාමසියෙන් ඉල්ලුවට දෙන්නෙත් නෑනෙ බං..
    උබේ ලෙඩේ මොකෝ බන් දැන්..??? හොඳයි.? නැත්නම් අපි දවස් 7ක් ඉන්න ඕනෙද..???
    කලින් වෙච්ච දේම තමා බං.. නිදිමරලා මොලේ ස්නායු අවුල් ගියා..
    උඹට දැන් හොදටම හොඳයි නේද සචියා..?
    මොකද්ද යකෝ මේ.. කියන දෙයක් තේරෙන්ඩ කියපන්කෝ.. උබ ගුලි කාලද
    මොනවාද හුට්ටො ඔය තරම් වැඩ සනිපනම් හොදයි සහො
    මොකද බලන්නේ නැත්තේ..... දැන් තේරුණා නේද? පව් බන් උබ.. හොඳටම රිදිලා ඉන්නේ....
    යකෝ එතන මම කියලා තියෙන්නේ... SOL එක පාවිච්චිකරා (durable නැති නිසා) මිදුලේ වැඩ කරනකොට කැඩුන නිසා beats එකක් ගත්තා කියලා. Monsters cable godzilla ආවත් කඩන්න බැහැ....... උබ හරියට තේරුම් ඇරන් නැහැ.. පව් දැන් දුක නිමුනාම post කරන්න.....
  • Loading…
  • Loading…
  • Loading…