අම්මපා ඕයි.. සිරා කතාව.. මෙලෝ වැදගැම්මකට නැති හුත්තවල් මේකෙ තියෙන්නෙ දැන්..
එක්කො දේශපාලනය අල්ලගෙන මරාගන්නවා..
නැත්තං ආගමක් අල්ලගෙන මාරාගන්නවා..
එහෙමත් නැත්තං කාවහරි එක්ස්පෝස් කරලා ත්රේඩ් දානවා..
සමහර එවුන් මෙලෝ වැඩකට නැති ත්රේඩ් දානවා..
තවත් සමහර එවුන් ගෑනුන්ගෙ පුකවල් දාලා ආතල් ගන්නවා..
අවංකවම එළකිරිය මේ යන විදියට තව අවුරුද්දක්වත් ඇද්දොත් පුදුමයි බං.. හොඳ එවුන් ඔක්කෝම අයින් වෙලා යනවා.. මෙලෝ රහකට නැති හුකන්නලා ටිකක් අන්තිමේ ඉතිරි වෙන්නෙ.. ඉස්සර කොච්චර ෆන්ද බං.. ගයියා, මම, උඹ, මල් බබා, ප්රගියා, නුවන් අයියා තව තව උන්.. සෙට් වෙලා මොන තරම් ආතල් එකක් ගත්තද..?
