chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොහෙන් හොයාගන්නද දුවේ.. මගේ සහජ හැකියාව තමයි.. :lol:
    හොදින් ඉන්නව නංගි.. හෙම්බිලිස්සාව හැදිල. අබල තබල ලාබල වෙලා තියෙන්නේ
    Maaa Rawatuwaaa Mala Weeeee, A Malath Malaweeee, :angry:
    Adare Mala Ayemath Paraweeee, Suwada Mata Deeee :no:
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී

    :lol::lol::lol:
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
    බැඳන් අත්වැල් එකිනෙකා අප
    වීදියේ පිය මැන්න කාලය
    යළිත් මතකෙට නැඟෙන විට නුඹ
    නිහඬ වී හද හඬයි තනිවම

    සතුට අමුණා එකිනෙකින් අප
    කඳුළු පරදා හිනැහුණා හිත
    කිමද විරසක වුණේ මේ ලෙස
    කඳුළු ගඟකට දමා මගෙ හිත

    යළිත් අවසර නොමැත මා හට
    යදින්නට අන්සතු නුඹේ පෙම
    සුසුම් අතරම තනි වුණේ සිත
    අහිමි කරමින් මට නුඹේ පෙම

    පැතුම් විසි කර නිහඬ අහසට
    හිතත් ගොළු වී දැනෙන තනිකම
    නොදැන මා පෙම් කෙරූ වරදට
    පතමි නුඹෙ පෙම සසරෙ මතු දින
    අනිවා අක්කෙ.. :) මොකෝ EK Married Club පැත්තෙ ගිහින්.. මැරි කරන්නවත් හදනවද හෙට අනිද්දට.. :D
    හ්ම්.. මටත් කිව්වෙ වැඩ කියලා..
    මම එනවා.. වැඩි වෙලා ඉන්නෙ නැහැ අක්කෙ..
    වැඩ පාඩු වෙනවනේ.. වෙනද වගේ රෑට එන්න බෑනෙ දැන්.. :(
    දැන් එළකිරිය වැඩක් නැහැ.. හොඳ එවුන් එකා දෙන්නා හැලෙනවා.. ප්‍රගියත් ගියා, ගයියත් වැඩිය එළකිරි එන්නෑ.. අනිත් උනුත් එන එක අඩු කරලා.. :(
    ඔව් අක්කෙ.. එනවා යනවා.. වැඩි වෙලාවක් ඉනනෙ නැහැ.. :D
    ඔවු වස්තුවේ....මම හොඳින්..මොකෝ අද පරක්කු? :D
    නැහැ මම වැඩ වගයකට හිර උනා නංගො කවුද කිවුවෙ අසනිපයි කියලා
  • Loading…
  • Loading…
  • Loading…