dinuka rukshan Nov 24, 2014 මම ඒ ලෙවෙල් ගත්තේ නෑ බන්.... ඕලෙවල් අව්ල් බන්... 10ක් පාස්.. සම්මාන 7යි තිබුනේ..... එක නිසා ඊට පස්සේ මම ඩිප්ලෝමා එකක් කළා... අවුරුදු 2 මාස 4ක....
මම ඒ ලෙවෙල් ගත්තේ නෑ බන්.... ඕලෙවල් අව්ල් බන්... 10ක් පාස්.. සම්මාන 7යි තිබුනේ..... එක නිසා ඊට පස්සේ මම ඩිප්ලෝමා එකක් කළා... අවුරුදු 2 මාස 4ක....
dinuka rukshan Nov 24, 2014 උබ දන්නේ නෑ. මටත් කාරී ස්ටෝරි එකක් උනානේ... ඇපල් වයිට් එකක් ගෙනාව ගෙනල්ල ගැහුවා... බොනවා නෑ. බොනවා නෑ.. මලම පන්න... ඇයි බන් වදින්නෙම නෑනේ.. අන්තිමට අමුවෙන් 2ක් ගැහුවා සද්ද නෑ.... මෙන්න බොලේ ටිකකින් වදින්න ගත්තා... යාකො හවස ගැහුවේ පහුවදා ගෙදර ආවේ,,, බීම එපා උනා දවස් ගානකට,.. ඒ කාලේ
උබ දන්නේ නෑ. මටත් කාරී ස්ටෝරි එකක් උනානේ... ඇපල් වයිට් එකක් ගෙනාව ගෙනල්ල ගැහුවා... බොනවා නෑ. බොනවා නෑ.. මලම පන්න... ඇයි බන් වදින්නෙම නෑනේ.. අන්තිමට අමුවෙන් 2ක් ගැහුවා සද්ද නෑ.... මෙන්න බොලේ ටිකකින් වදින්න ගත්තා... යාකො හවස ගැහුවේ පහුවදා ගෙදර ආවේ,,, බීම එපා උනා දවස් ගානකට,.. ඒ කාලේ
dinuka rukshan Nov 24, 2014 මේකයි සීන් එක... මම බොන්නේ නෑ... බීල ටිකක් වැඩි උනාම. බොන්නේ නෑ. පෙවෙනවා බන්... දැන් මම කොහොමත් බොන්නේ නෑනේ..
මේකයි සීන් එක... මම බොන්නේ නෑ... බීල ටිකක් වැඩි උනාම. බොන්නේ නෑ. පෙවෙනවා බන්... දැන් මම කොහොමත් බොන්නේ නෑනේ..
dinuka rukshan Nov 24, 2014 අපි ඉස්කෝලේ යනකොටත් බියර් ගෙනිච්චා බන්... බියර් වලින් පටන් ගත්තේ. දැන් හැම දාහ දුරා වැඩේම කළා, ඊයෙන් ඔක්කොම නැවැත්තුවා...
අපි ඉස්කෝලේ යනකොටත් බියර් ගෙනිච්චා බන්... බියර් වලින් පටන් ගත්තේ. දැන් හැම දාහ දුරා වැඩේම කළා, ඊයෙන් ඔක්කොම නැවැත්තුවා...
dinuka rukshan Nov 24, 2014 මම ඒකිව හදාගෙන බන් ඉන්නේ... මට ඕනේ විදිහට එකී ඉන්නේ... ඒකිට ඕනේ විදිහට මම ඉන්නේ... බොන එක විතරයි කැරිකමට තියෙන්නේ. දැන් එකත් නෑ,, ඉවරනේ...
මම ඒකිව හදාගෙන බන් ඉන්නේ... මට ඕනේ විදිහට එකී ඉන්නේ... ඒකිට ඕනේ විදිහට මම ඉන්නේ... බොන එක විතරයි කැරිකමට තියෙන්නේ. දැන් එකත් නෑ,, ඉවරනේ...
crazybuddy Nov 24, 2014 SLT ගැන දන්නෙ නැහැ බං.. උන්ගෙ හෙන ස්ලෝව් කොච්චර GB ලැබුණත් වැඩක් නෑ.. මම ඩයලොග් 99 කාඩ් දාලා යන්නෙ.. කාඩ් පහ හයක් ඉවරයි බං දවසට..
SLT ගැන දන්නෙ නැහැ බං.. උන්ගෙ හෙන ස්ලෝව් කොච්චර GB ලැබුණත් වැඩක් නෑ.. මම ඩයලොග් 99 කාඩ් දාලා යන්නෙ.. කාඩ් පහ හයක් ඉවරයි බං දවසට..
dinuka rukshan Nov 23, 2014 අද නොන්ඩි උනේ නෑ.. අද උදේ ඉදලා අම්ම එක්ක කාර් එකේ වැඩ වලට ගියානේ... හවස වැඩිය හෙව්වේ නෑ කෙල්ල... ඉස්කෝලේ විභාගෙනෙ.. එකී පන දාගෙන පාඩම් කරනවා...
අද නොන්ඩි උනේ නෑ.. අද උදේ ඉදලා අම්ම එක්ක කාර් එකේ වැඩ වලට ගියානේ... හවස වැඩිය හෙව්වේ නෑ කෙල්ල... ඉස්කෝලේ විභාගෙනෙ.. එකී පන දාගෙන පාඩම් කරනවා...
dinuka rukshan Nov 23, 2014 ඔව් බන්... මෙකි මට බොන්න එපා කියලා තියෙන්නේ... පෙන්න බොන්නේ නෑනේ. හොරෙන් බොනවා කියලා දැනගත්තන්ම් අනිවා මට කනේපාරක් ගස්සොනවා අම්මට කියලා.... සුවර් එක...
ඔව් බන්... මෙකි මට බොන්න එපා කියලා තියෙන්නේ... පෙන්න බොන්නේ නෑනේ. හොරෙන් බොනවා කියලා දැනගත්තන්ම් අනිවා මට කනේපාරක් ගස්සොනවා අම්මට කියලා.... සුවර් එක...