KPZ
Reaction score
1,622

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :D මම ඒ ලෙවෙල් ගත්තේ නෑ බන්.... ඕලෙවල් අව්ල් බන්... 10ක් පාස්.. සම්මාන 7යි තිබුනේ.....
    එක නිසා ඊට පස්සේ මම ඩිප්ලෝමා එකක් කළා... අවුරුදු 2 මාස 4ක....
    ඔව් බන්... ඇයි බන් අරක්කු මෙච්චර තිත්ත.... බීම වගේ රහට හදන්න බැරි ද??
    උබ දන්නේ නෑ. මටත් කාරී ස්ටෝරි එකක් උනානේ... ඇපල් වයිට් එකක් ගෙනාව ගෙනල්ල ගැහුවා... බොනවා නෑ. බොනවා නෑ.. මලම පන්න... ඇයි බන් වදින්නෙම නෑනේ.. අන්තිමට අමුවෙන් 2ක් ගැහුවා සද්ද නෑ.... මෙන්න බොලේ ටිකකින් වදින්න ගත්තා... යාකො හවස ගැහුවේ පහුවදා ගෙදර ආවේ,,, බීම එපා උනා දවස් ගානකට,.. ඒ කාලේ
    මේකයි සීන් එක... මම බොන්නේ නෑ...

    බීල ටිකක් වැඩි උනාම. බොන්නේ නෑ. පෙවෙනවා බන්...

    දැන් මම කොහොමත් බොන්නේ නෑනේ..
    අපි ඉස්කෝලේ යනකොටත් බියර් ගෙනිච්චා බන්... බියර් වලින් පටන් ගත්තේ. දැන් හැම දාහ දුරා වැඩේම කළා, ඊයෙන් ඔක්කොම නැවැත්තුවා...
    මම ඒකිව හදාගෙන බන් ඉන්නේ... මට ඕනේ විදිහට එකී ඉන්නේ... ඒකිට ඕනේ විදිහට මම ඉන්නේ... බොන එක විතරයි කැරිකමට තියෙන්නේ. දැන් එකත් නෑ,, ඉවරනේ...
    ithin ban hutch wage ekak ganinko maseta gewanna. naththam aparadene ban
    ඒක තමා යකෝ කියන්නෙ.. :( බලන රෙද්දක් ඇත්තෙත් නෑ.. ඩේටා නම් කැපෙනවා බං..
    ඔව් බන්.... අව්ලක් නෑනේ.. එහෙම වෙන එක හොඳයි බන්...
    බලන්න ඕනි වෙනසක් කරන්න.. මේකට සෑහෙන වියදම් බං.. දවසට පන්සීයක් හයසීයක් යනවා.. :(
    SLT ගැන දන්නෙ නැහැ බං.. උන්ගෙ හෙන ස්ලෝව් කොච්චර GB ලැබුණත් වැඩක් නෑ.. :(
    මම ඩයලොග් 99 කාඩ් දාලා යන්නෙ.. කාඩ් පහ හයක් ඉවරයි බං දවසට.. :(
    අද නොන්ඩි උනේ නෑ.. අද උදේ ඉදලා අම්ම එක්ක කාර් එකේ වැඩ වලට ගියානේ... හවස වැඩිය හෙව්වේ නෑ කෙල්ල... ඉස්කෝලේ විභාගෙනෙ.. එකී පන දාගෙන පාඩම් කරනවා...
    මෙහේ බං මෙගාබයිට් විස්සක් තිහක් ඇති උපරිම ස්පීඩ් එක.. ඇඬෙනවා..
    ඔව් බන්... මෙකි මට බොන්න එපා කියලා තියෙන්නේ... පෙන්න බොන්නේ නෑනේ. හොරෙන් බොනවා කියලා දැනගත්තන්ම් අනිවා මට කනේපාරක් ගස්සොනවා අම්මට කියලා.... සුවර් එක...
  • Loading…
  • Loading…
  • Loading…