ඔව් බං මං මේ කල්පනා කලේ අපි හෙන පව්කාරයො කියලා..
අපේ දෙමාපියො හෙන වාසනාවන්තයි බං..
අද කාලෙ කසාඳ බඳින එකෙක්ට අඩුම තරමෙ අවුරුද්දක්වත් තමන්ගෙ පවුල් ජීවිතේ අවුලක් නැතිව ඇදගෙන යන්න බැහැනේ.. වලි යනවා, ගෑනු පිට යනවා, මිනිහා වෙන ගෑනු එක්ක යනවා.. අනේ මන්දා බං.. දවසින් දවස මිනිස්සු පිරිහෙනවා.. තාක්ෂණය නෙමේ මොන හුත්ත දියුණු උනත් පලක් නැහැ.. මිනිස්සුන්ගෙ මොල සුද්ද කරන්න ඕන ඔක්කොටම කලින්..