IveyStyle
Reaction score
1,145

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමු වේවි කියා
    පෙරුම් පුරා මඟ බලා උනිමි මම
    ඇයි තව නාවේ දයා
    අප්පටසිරි.. අවුලක් නැද්ද ඉතිං..?
    යකෝ මාත් සිලෝන් අරැක් බෝතලයක් තමා අවසාන දවසෙ ගැහුවෙ..
    එදයින් පස්සෙ බිව්වෙ නෑ ආයෙම..
    ඔව් එවා මතක් වෙන්නත් එක්ක මෙ පාර කරපන්
    elane mama ena awurudde yanna hithan innawaa balamu gihin supiri fun ekak ganin gewala assema laginne nathiwa lankawa watema palayan maam giya para gihilaa waththa wate giyaa dadayame giyaa wawu wala
    පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ එය මකා දමා ගිය හෑටි රහසේ නුබ මෙතෙක් රෑදී උන් මා මනසේ පෙම් පුරා වතක්.. නිමා කරන්නද මා කෙලෙසේ....// නුබ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බෑනේ ඉතින්...// යලි එන්නම එන්නම හිතුනේනම් නුබ එන්න එපා මගේ හිත තහනම්... හුරතලෙන් දෑවටිලා මගේ ලගින් දුන් සතුට එපමනද මට පවසන්...// සද එලිය පොලොවටයි හිමි වූයේ සද අහසේ රෑදුනාට රත්තරනේ... පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ.
    දැං නැගිට්ටෙ :D
    අවුරුද්දට කියලා කිසි ප්ලෑන් එකක් නෑ අතපහුවෙච්චි වැඩ ටිකක් තියනවා ඒවා කරලා දාන්න ඕනෙ ඉක්මනට.
    ඔහෙ නත්තල් නිවාඩු වෙන්ටැ
    මොන Whatsapp ද බං.. ෆෝන් එකක් නෑ.. ගෙදර දාලා එන්නෙ බං.. ඔෆීස් එක ඇතුලෙ පාවිච්චි කරන්න බැරි නිසා.. නැවතිලා ඉන්නෙත් ඒකෙමනේ.. බෝගම්බර ගියා වගේ..

    මම යනවා මචං..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    වැඩක් නැහැ බං කතා කරලා.. මං මේ මෑතක සරත් විජේසූරිය මහත්තයගෙ දේශනයක් ඇහුවා.. ඇත්තටම අද කාලෙ උන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බෑ.. කලකිරෙනව බං.. :(
    ඔව් බං මං මේ කල්පනා කලේ අපි හෙන පව්කාරයො කියලා..
    අපේ දෙමාපියො හෙන වාසනාවන්තයි බං..
    අද කාලෙ කසාඳ බඳින එකෙක්ට අඩුම තරමෙ අවුරුද්දක්වත් තමන්ගෙ පවුල් ජීවිතේ අවුලක් නැතිව ඇදගෙන යන්න බැහැනේ.. වලි යනවා, ගෑනු පිට යනවා, මිනිහා වෙන ගෑනු එක්ක යනවා.. අනේ මන්දා බං.. දවසින් දවස මිනිස්සු පිරිහෙනවා.. තාක්ෂණය නෙමේ මොන හුත්ත දියුණු උනත් පලක් නැහැ.. මිනිස්සුන්ගෙ මොල සුද්ද කරන්න ඕන ඔක්කොටම කලින්..
    දෞබ එ ගමන මෙ ටිකෙ දිගටම ගහනාවද අඩිය යකොව් සතියකට තුන් පරක් විතර බිපන් ඩෙලි ගහනාව වගෙ කොල්ලා
    වෙලාව යන්නත් ඔන බන් ඉතින් ඉතින් උබට කොහොමද? මොකද කරන්නෙ මෙ දවස් වල on line ගෙම් නැඩ්ද?
  • Loading…
  • Loading…
  • Loading…