urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.

    kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa
    obata jaya maa mithura
    හොද බඩ්ඩක් හොයල ගාන කියපන්
    මම ගාන සෙට් කරගෙන කියන්නම්
    ලොකු ගණන් එපා ඔන්න රෙවෙයි මට
    ක්ලාසේ එකේ ලමයින්ට උගන්නන්න තමා ඕන පුතේ
    මහින්ද අයියා අපෙ අයියා
    අඩුවට හොද ප්‍රොෙජක්ටරයක් සෙට් කරල දියන්කෝ මැණිකෙ
    ලබන මාසෙ වෙද්දි අනිවා ගන්න ඕන

    අඩුවට හොද ප්‍රොෙජක්ටරයක් සෙට් කරල දියන්කෝ මැණිකෙ
    ලබන මාසෙ වෙද්දි අනිවා ගන්න ඕන



    බලන්න මේ අව්‍යාජ හිනාව දිහා .අවංක ඇස් දෙක දිහා.ප්‍රෞඩත්වය ගේන රැවුල දිහා. ඔයාලට මේ පින්වන්ත මූණ දිහා බලන් අපේ මැතිතුමාට පිටුපාන්න අපහස කරන්න පුලුවන්ද මේ මුණ දිහා බලන්.
    අද ඔයාලා හොර මැර දුෂන ,අල්ලස් නැති උගතුන් රට පාලනය කරන ලස්සන රටක ඉන්නේ මෙතුමා නිසයි.අද බලන්න හැමෝම ලග සල්ලිය බාගේ. මෙතුමගේ පුතාටත් ඔයාලගේ පුතාටත් නීතිය එකයි.වෙනසක් නෑ. සුන්දර රටක් වෙලා අපේ රට . තුන් පාරක් නෙමේ අපි ජීවිතේ තියෙන තුරු එතුමගේ පා යුග ලග වැටිලා ඉන්න කැමතියි.එතුමා අපිට රජේක් නෙමේ.රාජධානියක්.අද ඉදන්වත් කුමන්ත්‍රණ කාරයින්ට අහුවෙලා මෙතුමට මඩ ගහන්න එපා.
    කෝ දැන් මෙතුමට අපි දීර්ඝායුෂ පතමු අපේ ආයුසත් අරන් ඉන්න කියලා

    ඇත්ත ඇතිසැටියෙන් - සමාජ සත්කාරයකි
    උඹ කෑෂ් ගන්නවා නම් අඩුවට සෙට් කරලා දෙන්නම්..... අදුරන එකෙක් සිටී..... :D
    එහෙනම් 150 එකම ගන්නවා බං...
    උඹලා bike කරනව නේද??
  • Loading…
  • Loading…
  • Loading…