crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබට මම මගේ පාස්වර්ඩ් එක දෙන්නං..
    උබට ෆ්‍රී වෙන වෙලාවට උබ රිප්ලයි දෙක තුනක් යවපන්...

    ඔව් බං ඌ තනිකර ජාතිවාදය අවුස්සනවා..
    නෑ කොටන්න නං දේවල් නෑ..
    PM 36ක් තියෙනවා බං ඒ ටිකටත් රිප්ලයි දාන්න ඕනේ..
    උන් මාත් එක්ක තරහවෙලාද දන්නෙත් නෑ...:nerd:
    අවුලක් නෑ බං මොකක් හරි රෝලක් ගහගන්නවා..;)
    බෑ බං ඒවා තැන් තැන් වලින් එඩිට් කරලා වාර්ථාවක් හදල උසාවියට submit කරන්න ඕනේ...
    එක pdf එකක් නෙමෙයි pdf 38ක් තියෙනවා...
    ඒවා අස්සේ පිටු කිලෝ ගානක් තියෙනවා බං...:(
    සිංහලෙන් ඇති PDF පකක් තිබේ..
    එය word වලට convert කරගත්විට සිංහල අකුරු කිසිවක් නොපෙනේ..
    වෙන කිබි රාශියක් පෙනේ..:growl:
    මෙයට කුමක් කල යුතුද..:dull:
    thawa sathi dekaine ban inne mehe. anika mun hurathal wewi innawa eka para beheth denne naha ban :(
    වැදගත් දෙයක් දැක්කොත් පොඩි කොමෙන්ටු කෑල්ලක් දාගෙන යනවා ඇරුනම වැඩිය පොස්ට් දාන්න ඒ හැටි කික් එකක් නෑ බං...
    :dull:
    මට බයක් දැනෙනවා බඩියෝ :sorry: ආයෙත් කෝටි නැගිටියි කියල හම්බයෝ එක්ක :(
  • Loading…
  • Loading…
  • Loading…