thanujaka Jan 11, 2015 උබට මම මගේ පාස්වර්ඩ් එක දෙන්නං.. උබට ෆ්රී වෙන වෙලාවට උබ රිප්ලයි දෙක තුනක් යවපන්... ඔව් බං ඌ තනිකර ජාතිවාදය අවුස්සනවා..
උබට මම මගේ පාස්වර්ඩ් එක දෙන්නං.. උබට ෆ්රී වෙන වෙලාවට උබ රිප්ලයි දෙක තුනක් යවපන්... ඔව් බං ඌ තනිකර ජාතිවාදය අවුස්සනවා..
thanujaka Jan 11, 2015 නෑ කොටන්න නං දේවල් නෑ.. PM 36ක් තියෙනවා බං ඒ ටිකටත් රිප්ලයි දාන්න ඕනේ.. උන් මාත් එක්ක තරහවෙලාද දන්නෙත් නෑ...
නෑ කොටන්න නං දේවල් නෑ.. PM 36ක් තියෙනවා බං ඒ ටිකටත් රිප්ලයි දාන්න ඕනේ.. උන් මාත් එක්ක තරහවෙලාද දන්නෙත් නෑ...
thanujaka Jan 10, 2015 බෑ බං ඒවා තැන් තැන් වලින් එඩිට් කරලා වාර්ථාවක් හදල උසාවියට submit කරන්න ඕනේ...
thanujaka Jan 10, 2015 එක pdf එකක් නෙමෙයි pdf 38ක් තියෙනවා... ඒවා අස්සේ පිටු කිලෝ ගානක් තියෙනවා බං...
thanujaka Jan 10, 2015 සිංහලෙන් ඇති PDF පකක් තිබේ.. එය word වලට convert කරගත්විට සිංහල අකුරු කිසිවක් නොපෙනේ.. වෙන කිබි රාශියක් පෙනේ.. මෙයට කුමක් කල යුතුද..
සිංහලෙන් ඇති PDF පකක් තිබේ.. එය word වලට convert කරගත්විට සිංහල අකුරු කිසිවක් නොපෙනේ.. වෙන කිබි රාශියක් පෙනේ.. මෙයට කුමක් කල යුතුද..
Chu Malli Jan 10, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1209199 meka aai up karanna barida
KPZ Jan 10, 2015 thawa sathi dekaine ban inne mehe. anika mun hurathal wewi innawa eka para beheth denne naha ban
thanujaka Jan 10, 2015 වැදගත් දෙයක් දැක්කොත් පොඩි කොමෙන්ටු කෑල්ලක් දාගෙන යනවා ඇරුනම වැඩිය පොස්ට් දාන්න ඒ හැටි කික් එකක් නෑ බං...
වැදගත් දෙයක් දැක්කොත් පොඩි කොමෙන්ටු කෑල්ලක් දාගෙන යනවා ඇරුනම වැඩිය පොස්ට් දාන්න ඒ හැටි කික් එකක් නෑ බං...