gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එසේම වේවා සොන්ස් ඔටුස් ඇන්ඩ් කඹ සොන්ස් තව හෑව් ඒවා කිව්වොත් ෆේක් මාට්ටුස් lol
    අනුන්ගෙන් අහලා ප්‍රශ්න වලට උත්තර දීලා වැඩක් නැහැ.. තමන්ගෙ හැකියාවෙනුයි උත්තර ලියන්න ඕන.. උඹලා අනුන්ගෙන් බලන් උත්තර ලියලා සමාජයේ ඉහළ තැන් වල රැකියා වලට යනවා.. ඒත් උඹලට ඒ රැකියාව කරන්න තරම් දැනුමක් නැහැ.. උඹලා උත්තර ලිව්වෙ අනුන්ගෙන් බලං.. උඹ ඉහළට ගියේ අනුන්ගෙ නුවන පාවිච්චි කරලා.. උඹගෙ නුවන පාවිච්චි කරල නෙමෙයි.. උඹගෙ නුවන පාවිච්චි කලා නම් උඹට ඒ තැනට එන්න බැහැ.. ඒක නිසා උඹ ඒ රැකියාව හරියට කරන්නෙ නැහැ.. මොකද උඹට දැනුම නැති නිසා.. උඹ ඒ රැකියාව කරන ස්ථානය වල පල්ලට ඇදලා දානවා.. උඹට දැනුම නැති නිසා.. දවසින් දවස පහළට වැටෙනවා.. මිනිස්සු හිතනවා උඹ ඉගෙනගත්තු, දැනුම තියෙන මනුස්සයෙක් කියලා.. මිනිස්සු උඹට ගෞරව කරනවා.. ඒත් උඹ ඒ ගෞරවය ලබන්න සුදුසු නැහැ.. උඹ වෙලාවකට උඹ ගැනම මහ උජාරුවෙන් හිතන්න ගන්නවා.. උඹ හෙන පොරක් කියලා.. ඒත් උඹ හෙන පොරක් නෙමෙයි කියලා උඹම දන්නවා.. උඹ උඹවම රවට්ටගන්නවා.. :(
    සිරා බං.. කිඹුලා ආයෙ කවද එයිද දන්නෙ නැහැ නේහ්..
    එතන වෙනම ආතල් එකක් ගත්තා අන්තිමේ කස්ටිය එකතුවෙලා..

    මොකෝ බං වෙන්නෙ..?
    අප්පිරියයි ඕයි.... දේශපාලන බම්බුවල් නැතිව වෙන ලබ්බක් අප්කරල ගනිල්ලකො ඉන්න පොඩි වෙලාවෙ ෆන් එකක් ගන්න රෙද්ද
    කරන්න දෙයක් නෑ බං.. ඔහේ නූල් කියෝ කියෝ ඉන්නවා.. මාත් පොඩ්ඩකින් යනෝ බං.. අද නම් පොඩි ආතල් එකක් තිබ්බා..
    අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ....

    මැරියල්ලා මෙතැන පව් නොදී......ආවා මෙතැන.....කාටවත් වැඩක් නැති අමන යක්කු
    මේ ඕයි..සෙට් වෙන්න එනවකෝ දවසක..හැංගිලා ඉන්නේ හුට්ට..::dull:
  • Loading…
  • Loading…
  • Loading…