gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔලුවට ටොකු ඇනලා රිදුනාද බෙහෙත් කරන්නද කියල අහන්න එපා ඔකට නෙමෙ හිතවත් කම කියන්නෙ

    එකනම් හිත පසාරු කරගෙන ගියා බන් .. ඇදිවත ගැලවිලා ගියා බන් මගේ,හිතුවේ නැ උබට එතරම් දැනෙන්න එක වදි කියලා :( සොරි ඇරෙන්න වෙන කියන්න දෙයක් නැ මචෝ :(
    නැ මචං උබ මට හිත රිදෙන දෙයක් කියලා නැ එත් මගෙන් උබට හිත රිදෙන දේවල් කියවෙන්න ඇති කියලා මම හිතනවා .. එකයි :( උබ මහින්දට ජන්දේ දීපු එක ගැන සතුටුවෙන්නේ ඇයි කියලා මම ඇහුවොත් උබ මොකද කියන්නේ ??
    මෙ ගොබ්බ පකුන් හිතන්නෙ මහින්ද කියන්නේ ආණ්ඩුවම කියලා. මහින්දගේ වැරදි තිබුනට ඒ යකා හොඳ නායකයෙක්. කොලු කාරයොයි, පොන්නයොන්ටයි රට යනවාට කවුද බන් කැමති.
    :cool:උබට අවංකවම දුක හිතිලා :( මම ජෝක් එකට බන් කිව්වේ :yes:.. ලොක්කා කියලා කිව්වේ ඉතින් දුමින්ද කියන්නේ මාරා සහ පවුලේ දකුණු අතවගේ පොරක් නාමල් යන්නේ කොහෙද දුමින්ද එතන.දුමි කුඩු කාරයා කියලා පැහැදිලිවම දැන දැනත් මාරා ආණ්ඩුව දුමින්දව ආරක්ෂා කළා.මහින්දට කුඩු මුදලාලි කිව්වත් එකයි දුමින්දට කුඩු මුදලාලි කිව්වත් එකයි:yes: මාරා කරන්නේ කුඩු මුදලාලිලා අරක්ෂකරලා උන්ට බිස්නස් එක කරගෙන යන්න දීලා එතනින් ගානක් කඩා ගන්න එක. මාරාට ජන්දේ දුන්නා කියන්නේ දුමින්දලා,සජින්ලා,රත්තන්,මහින්දා නන්ද,ගෝටා,බැසිල්,පිල්ලෙයාන්,විමල් විරවංශ වගේ නිලකාන්ත හොරු රැලක් අරක්ෂකරන්න උදව් කළා කියන එක තමයි.හොරු රැලක් රකින මාරා හොද මිනිහෙක් වෙන්න කොහෙත්ම බැනේ, මහින්දත් එකයි දුමින්දත් එකයි ඔය සෙට් එකම යැපුණේ අයතා ක්‍රමවලින් උපයන සල්ලි වලින් එක කුඩු වෙන්න පුළුවන්,ආයුද විකුණලා වෙන්න පුළුවන්, කප්පන් අරගෙන වෙන්න පුළුවන්,කොමිස් ගහලා වෙන්න පුළුවන් ඔය එකක් වත් හොද ක්‍රම නෙවේ නේ, උබ මේ වෙනකොට පැහැදිලිවම දන්නවා මාරා සහ පවුල අසීමිත ලෙස ධන උපයපු පිරිසක් බව.
    මොකද බන් මල පනින්නේ කොහිල කාපං කෝ පොල් පැල කන්නේ නැතුව ... මහින්ද පරාද වෙච්ච දවසේ ඉදන් උබ පට්ට කෙන්තියෙන් ඉන්නේ ත්‍රෙඩ් වලට කොමෙන් දානවත් අඩුයි .. අපි ජෝගියක් කළත් උබ දැන් අවුලෙන් වගේ ඉන්නේ :( ,,මොකද්ද මේ අලුත් පොල් පැලේ සින් එක ....මහින්දට ජන්දේ දීපු හරක්ට කන්නද ?

    උබට මෙ වෙසිගෙ පුටාල මොකද කරෙ? දේශපාලනෙ නිසාද බන්? මෙ අද ඊයෙ ආපු වෙසිගෙ පුතාලා කරන කියන දෙයින් සැලෙන්න එපා බං
    මේ ඔටුවා තෝ ඔහොම කියද්දි බඩ පපුව දාලා යනවා බං. :(
    ඔටුස් උබව ලගකදී දැක්කෙම නැ කොහෙද හැංගිලා හිටියේ ... මහින්ද පරාද උන දවසේ ඉදන් උබ හුළං බැහැලා වගේ ඉන්න එක ගැන අවංකවම මට දුකයි මචං .. අන්න උබලාගේ ලොක්කා දුමින්ද සිල්වාට බඩු පැකට් වෙලා . මොකද හිතන්නේ ඒ ගැන .. මහින්දට ජන්දේ දීලා දුක් වෙනවා කියලා නම් පැහැදිලි උබගේ නිහඩ බවෙන්ම

    උඹගෙ දේශපාලන සීන් මං පහුගිය ටිකේ දැක්කෙ නෑ.. ඡන්දෙ ඉවර උනයින් පස්සෙ ඒ පැත්තට යන්න බැරි උනා.. ගියා නම් සීන් එක දැනගන්න තිබ්බා ලාවට වගේ.. :lol:

    මං හොඳින් ඉන්නවා බං.. උඹට කොහොමද..?
    :lol: ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න වගේ කේස් එකක්ද..?
  • Loading…
  • Loading…
  • Loading…