gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වල්බූරු දේශපාලනයට හැගීම් පාවදීල යලුකමත් සමහරුන්ට අමතක වෙච්චි රගක මහත....
    eth machan wenna be ban
    ubata time tiyena welawaka truck driver kenek ekka katha karala balapan.
    mata labunu info anuwa..laksha 9k10k hoyanna puluwan lankawe salli walin.
    thx ban.
    oya ganata wena rataka weda karana eka therumak ne.inna apaya hodai oita wada.
    thanx again;)
    මොකෝ කියන්නේ මේ පාර සෙට් වෙනවද? තෝ බෝල් දාද්දි එහෙම අම්පයර්ට ඉඳගෙන ඉන්න පුටුවක්, මේසයක් තේකක් කාරිය එහෙමත් පිච් එක ගාව රෙඩි කරලා තියන්න ඕනේ. මම එදා කෑවා රජ කට්ටක් හිටගෙන
    me .udawwak widiyata deyak karahan.
    oya patthe havey vehicle drive karana aya ta padi ehema kohomada kiyala mata kiyahanko,podi wenasakata wena rataka weda karanna asai
    උබෙන් රිප්ලයි එකක් වත් නැ මොකද තරහ වෙලාවත්ද ? පොඩි එකා වගේ ..

    මෙන්න මේ ෆොටෝ එකක එළකිරියේ තිබිලා සොයාගත්තා උබ බලන එක වටිනවා කියලා හිතුනා මඩ ගැසීමේ අරමුණින් නෙවේ
    අතුරු අයවැය ගැන මොකද හිතන්නේ මචං ? විවේචනයක් එහෙම තියෙනවාද ?
    උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......

    මල්ලි මේ අහපන්......

    දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්......

    දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ......

    ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....

    එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා....

    දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්‍රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්‍රෙන්ඩ් එකක්.......:)
    ඊට වඩා ටික දවසක් අල්ලල හිටී.. මහ මැතිවරනෙ එනව නෙ :lol:
    ඉන්දියන් කේස් එකක්ලු බං.. මොනා උනත් දරු පැටව් දෙන්නා පවු.. මේ හුත්තිගෙපුතාලට හෙන ගහනවා.. :(
  • Loading…
  • Loading…
  • Loading…