gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • thanuku machn. mata ara sinhala type krana software eke link eka evapanko. windoa 8 valata
    නෑ අයියන්ඩියේ පෙර පරිදිමයි :sorry: .ඒත් එළකිරියට ලොග් වෙන්නවත් වෙලාවක් නෑ දැන්. :dull:
    :(
    උට පිළිතුර pm කරනවාද නැද්ද සිතමින් පසුවෙමි
    ඇත්ත ඇත්ත.. බිව්වට පස්සේ කෙසේ වෙතත් බොන්න කලින් නම් බයිට් එක කියන්නේ අතිශය වැදගත් කොටසක්! මම නම් ඉතිං ගොඩක් වතාවක් බීලා නැති නිසා ‍ඒ ගැන වැඩි විස්තර කියන්න බෑ.. හැබැයි රස ඩෙවල් එකක් හෝ හොද සැර බයිට් එකක් නැතුව මම බීම දිහා බලන්නේ නෑ.
    නැහැ මට සල්ලි ලැබෙන විදියට කරන්න මම හිතන් ඉන්නේ. ලොකු ගෙයක් නෙමයි බන්. පොඩියට කාමර 4ක් විතර තියන එකක්. නැහැ බන් දැන්ම බදින්නේ නැහැ. කෙල්ල්කුත් නැහැ. මම දන්නවා ගයන් , අයියා කෙනෙක් විදියට උපදෙසක් දීපු බව. එක ඔය නොකීවත් එක මගේ හිතේ තියනවා. තැන්කු ගොඩක්
    ඉන්නව සහෝ ගෙයක් හදන්න පටන් ගන්න හිතන් ඉන්නේ. එතින් පොඩ්ඩක් ඒ පැත්ත බැලුව. කොහොමද ඔයාට.
    ජිවිතේ හොදින් තියනවා. එත් ලස්සන නම් නැහැ
    aniwa ban uba bokka ehema na kiyala dannawa. honda ekak set karaganna puluwan unoth enna one. Rupavahini eke jobak set una ban. yanawa man eekata labana sathiye indala. wisrama na ban habai. padi aulak ne.
    එල එල බං.. හද්ද පරණ ටීවී ඇඩ් ටිකක් සෙට් උනා.. ඉවර වෙනකම්ම බැලුවා බං.. පට්ටයි..
    eka thama ban. mokak hari karanna one. two weeks ban job eken ayn wela. mole kuruwal wegena enna issara job ehekata set wenna one. slrc eke job ekak set una yanawada nadda kiyala hitha hitha inne.
    innawa ban ada anduwe dial ekak hambenna giya. waradak ne. :) mata ohe job ekakata ennath adahasak thiye ban.. habai bara weda ba ekai cn1. ape hitapu Kuwait ambassador 2 dan hoyagannath na. phone answer karannet na ban oo.
  • Loading…
  • Loading…
  • Loading…