maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ou saho wada tika hodata wenawa, poddak oluwa sahallu madi metike kathawa liyanna puluwan una gaman aae ptagbnnawa
    මේ බන් අර මම දවසක උබට කිව්ව වයිරස් ගාඩ් එක ද උබ දැන් පාවිච්චි කරන්නේ
    Hodai saho.. Parana prashna walin nidhahas wela aluth jiwithayak gewanawa.. Mama dakka Oya sahena aragalayak elakiri eke karanawa..Suba pathum.. Mama oba samagai... Budhu Saranai...
    ඉතින් බං අපහස කරල තියෙන්නෙ කාලකන්නි ඇමෙරිකන් කාරයොනෙ:baffled::baffled::oo:
    http://0xdeafc0de.wordpress.com/rsinglish/
    මේ තියෙන්නේ බන් ,මෑක්සා software එකක් ,windows 8.1 වලටත් වැඩ. සමහර වෙලාවට වැඩ කරන එකක් නෑ ,ඒ වෙලාවට restart කරලා ගත්තම හරි
    එල එල කරන කියන සියලු දැ සර්වපකාරයෙන්ම සාර්තක වෙවා
    ගෙයක් හදන්නෙ අතෙ සල්ලි වලින්ද නැත්නම් බැන්ක් වලින් අරන්ද? බැන්ක් වලින් අරන් හදනවානම් හදන එක නවත්වල එක අදායමක් එන දෙකට යොදවපන් එ කියන්නෙ අවු 3ක් විතර යනකම් එ සල්ලි වලඉන් ලාබය එනකම් ගෙට අත ගහන්න එපා අතෙ සල්ලි තියෙනවානම් පට පට ගලා හදපන් නයට අරන් ගෙවල් හදන එක මහ මොඩ වැඩක් මමත් ඔක කරා ගෙ වැඩ ඉවර වෙන්න එනකොට හිර වෙලා හොදටම බන් නය වලින් නම් දන්න එකෙකුට ගෙවල් හදන්න දෙන්නෙ නැහැ උබට කසදයක් එහෙම කර ගන්න ඔන ගෙයක් දොරක් හදලා පිලිවෙලටද?? මෙ යන ආර්තිකයත් එක්ක හෙන අමාරුයි බන් යාලු වෙල ඉන්න කෙල්ලත් එක්ක කතා බහා කරලා හොදම දෙ කරපන් අයියා කෙනෙක් විදියට මෙ කිවුවෙ බදර්
    tumor එකක් බන්,පහුගිය ටිකේ මට පිස්සු වගේ,ස්කෑන් එක කරල රිසල්ට් එක එනකන් එපා වෙලා හිටියෙ,මම බය උනේ කැන්සර් එකක් කියල,මේක සාමාන්ය එකක්,ඒත් කොහොම හරි ඉක්මනට කරගන්න වෙනවා,නැත්තම් පෙනීම අඩු වෙනව...
    අද රේඩියෝව ගැන මතක් කලාට බොහොම ස්තුත්යි අයියේ. වැඩ වගයක් නිසා අද එන්න බැරි වුණා.
  • Loading…
  • Loading…
  • Loading…