chamal89 Feb 5, 2015 ou saho wada tika hodata wenawa, poddak oluwa sahallu madi metike kathawa liyanna puluwan una gaman aae ptagbnnawa
ou saho wada tika hodata wenawa, poddak oluwa sahallu madi metike kathawa liyanna puluwan una gaman aae ptagbnnawa
chalirox Feb 4, 2015 Hodai saho.. Parana prashna walin nidhahas wela aluth jiwithayak gewanawa.. Mama dakka Oya sahena aragalayak elakiri eke karanawa..Suba pathum.. Mama oba samagai... Budhu Saranai...
Hodai saho.. Parana prashna walin nidhahas wela aluth jiwithayak gewanawa.. Mama dakka Oya sahena aragalayak elakiri eke karanawa..Suba pathum.. Mama oba samagai... Budhu Saranai...
gayankuwait Feb 3, 2015 http://0xdeafc0de.wordpress.com/rsinglish/ මේ තියෙන්නේ බන් ,මෑක්සා software එකක් ,windows 8.1 වලටත් වැඩ. සමහර වෙලාවට වැඩ කරන එකක් නෑ ,ඒ වෙලාවට restart කරලා ගත්තම හරි
http://0xdeafc0de.wordpress.com/rsinglish/ මේ තියෙන්නේ බන් ,මෑක්සා software එකක් ,windows 8.1 වලටත් වැඩ. සමහර වෙලාවට වැඩ කරන එකක් නෑ ,ඒ වෙලාවට restart කරලා ගත්තම හරි
gayankuwait Feb 3, 2015 http://0xdeafc0de.wordpress.com/rsinglish/ win 8 නැහැනෙ මම ඔක යුස් කරන්නෙ පොඩ්ඩක් හිටපන් රෙඩියො අයියාගෙන් අහලා කියන්න සහො
http://0xdeafc0de.wordpress.com/rsinglish/ win 8 නැහැනෙ මම ඔක යුස් කරන්නෙ පොඩ්ඩක් හිටපන් රෙඩියො අයියාගෙන් අහලා කියන්න සහො
gayankuwait Feb 3, 2015 ගෙයක් හදන්නෙ අතෙ සල්ලි වලින්ද නැත්නම් බැන්ක් වලින් අරන්ද? බැන්ක් වලින් අරන් හදනවානම් හදන එක නවත්වල එක අදායමක් එන දෙකට යොදවපන් එ කියන්නෙ අවු 3ක් විතර යනකම් එ සල්ලි වලඉන් ලාබය එනකම් ගෙට අත ගහන්න එපා අතෙ සල්ලි තියෙනවානම් පට පට ගලා හදපන් නයට අරන් ගෙවල් හදන එක මහ මොඩ වැඩක් මමත් ඔක කරා ගෙ වැඩ ඉවර වෙන්න එනකොට හිර වෙලා හොදටම බන් නය වලින් නම් දන්න එකෙකුට ගෙවල් හදන්න දෙන්නෙ නැහැ උබට කසදයක් එහෙම කර ගන්න ඔන ගෙයක් දොරක් හදලා පිලිවෙලටද?? මෙ යන ආර්තිකයත් එක්ක හෙන අමාරුයි බන් යාලු වෙල ඉන්න කෙල්ලත් එක්ක කතා බහා කරලා හොදම දෙ කරපන් අයියා කෙනෙක් විදියට මෙ කිවුවෙ බදර්
ගෙයක් හදන්නෙ අතෙ සල්ලි වලින්ද නැත්නම් බැන්ක් වලින් අරන්ද? බැන්ක් වලින් අරන් හදනවානම් හදන එක නවත්වල එක අදායමක් එන දෙකට යොදවපන් එ කියන්නෙ අවු 3ක් විතර යනකම් එ සල්ලි වලඉන් ලාබය එනකම් ගෙට අත ගහන්න එපා අතෙ සල්ලි තියෙනවානම් පට පට ගලා හදපන් නයට අරන් ගෙවල් හදන එක මහ මොඩ වැඩක් මමත් ඔක කරා ගෙ වැඩ ඉවර වෙන්න එනකොට හිර වෙලා හොදටම බන් නය වලින් නම් දන්න එකෙකුට ගෙවල් හදන්න දෙන්නෙ නැහැ උබට කසදයක් එහෙම කර ගන්න ඔන ගෙයක් දොරක් හදලා පිලිවෙලටද?? මෙ යන ආර්තිකයත් එක්ක හෙන අමාරුයි බන් යාලු වෙල ඉන්න කෙල්ලත් එක්ක කතා බහා කරලා හොදම දෙ කරපන් අයියා කෙනෙක් විදියට මෙ කිවුවෙ බදර්
nvhcc89 Jan 31, 2015 tumor එකක් බන්,පහුගිය ටිකේ මට පිස්සු වගේ,ස්කෑන් එක කරල රිසල්ට් එක එනකන් එපා වෙලා හිටියෙ,මම බය උනේ කැන්සර් එකක් කියල,මේක සාමාන්‍ය එකක්,ඒත් කොහොම හරි ඉක්මනට කරගන්න වෙනවා,නැත්තම් පෙනීම අඩු වෙනව...
tumor එකක් බන්,පහුගිය ටිකේ මට පිස්සු වගේ,ස්කෑන් එක කරල රිසල්ට් එක එනකන් එපා වෙලා හිටියෙ,මම බය උනේ කැන්සර් එකක් කියල,මේක සාමාන්‍ය එකක්,ඒත් කොහොම හරි ඉක්මනට කරගන්න වෙනවා,නැත්තම් පෙනීම අඩු වෙනව...
කෑප්ටන් Jack Sparrow Jan 30, 2015 අද රේඩියෝව ගැන මතක් කලාට බොහොම ස්තුත්යි අයියේ. වැඩ වගයක් නිසා අද එන්න බැරි වුණා.