Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://www.elakiri.com/forum/showthread.php?t=1665319 අදහසක් එක කරන්න මචන් ..
    මටත් ෂුවර් නැහැ කොල්ලෝ.. ඒත් එන උන්ව කික් කරල ගමු ත්‍රෙඩ් එකට සපෝට් එකක් දියන්
    මට ඉතිං එහෙම නිවාඩු දවසක් නෑ මල්ලි. හැමදාම වැඩ වගේ තමයි.
    ආහ් සංතෝසයි...මොකෝ ඔටෝමොබයිල් පැත්තටම යන්නෙ
    අනිත් කැටගරි වලත් දන්න දේවල් බෙදාගන්න
    ආහ් අයියෙ මොකෝ...හුග කාලෙකින් දැන් ඉතින් අපිව මතකත් නෑනෙ
    10ක් 15කට අවුලක් වෙන එකක් නෑ.. හෙන ගොඩක් දානව නම් ඉතින් ට්‍රාන්සිස්ටර් දාන්න වෙනවා... ඒකත් ලේසි වැඩක් තියෙන්නේ.. නොමල් led වලට අවුලක් වෙන්නෙ නෑ 10ක් 15ක් දැම්මට..
    Rduino නයිට් රයිඩර් කියලා සර්ච් කරලා එන ඒවගෙන් කැමති එකක් තෝරගන්න.. හොඳ තත්වෙ ඒවා තියනවා..

    led ටිකට 220-470 ඕම් විතර රෙසිස්ටර් ටික්ක් සෙට් කරන්න... ෆේඩ් වෙලා ඕෆ් වෙන්න හදනවනම් පොඩ්ඩක් කල්පනා කරල හදන්න ඕනේ..
    කලින් කියන්න එපැයෑ කුකුලෝහ් එනව කියලා......
    මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න

    මචං කැම්පේන එකකට තෝරාගත් ප්‍රශ්න වලට අනුර කුමාර උත්තර දෙවි. වීඩියෝ එකකින්

    පුළුවන්තරම් වැදගත් අදහස්.. තියන මතවාදීමය ගැටළු

    අහපන්

    සෝමවනෂ ගැන පැහැදිලි කිරීමක් මම එවන්නම්
    මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්
  • Loading…
  • Loading…
  • Loading…