Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ මචන් උබ දාපන් උබ තමා ඕකට අයිඩියල් පුද්ගලයා
    බාබර් ඉන්නකොට, උගෙ ගෑනිට කියලා කොන්ඩෙ කපන සිරිතක් තියෙනවද
    මෙහෙම දෙයක් තියෙනවා මම කෝල් කරන්නෙ නෑ.. :D යාලුවෙච්ච දවසෙ ඉඳන් මං ඒකිට කෝල් කරල තියෙන්නෙ එකම එක වතාවයි.. ඒකත් බොක්ස් එකකින්.. :lol:

    නෑ බං සමහර කෙල්ලො ඉන්නවා උන්ට ඕන හුරතල් වෙවී ඉන්න.. ඒකයි අවුල.. බොළඳයි.. එහෙම අය ගොඩ ගන්න අමාරුයි බං.. මොනා හරි කිව්වත් අප්සට් යනවා.. :(
    මචන් ලෝ එන්ට්‍රන්ස් ගෑසට් කරලා තියෙන්නේ දෑන්, පොඩ්ඩක් මෙතන උන්ටත් උබ ත්‍රෙඩ් එකක් දාලා කියපන්කෝ බිසී නෑත්නම්
    අඩෝව් උඹ මාර චරිතයක්නේ.. කෙල්ලව නොදැක ඉන්න පුළුවන්ද..? මට නම් නිකං බෑ බෑ වගේ.. දවසකට එකපාරක් හරි දකින්න ඕනිමයි.. :/
    හ්ම්.. උඹට නම් එහෙම කේස් එකක් තියෙනව තමා.. ඉතිං උඹලා දෙන්නා මීට් වෙන්නෙ කොහොමද බං..? මට නම් මීට් නොවී ඉන්න බැහැ.. ෆෝන් වලින් කතා කරන්න මං ආසම නෑ.. එපා වෙන වැඩක්.. මොනා කරන්නද නේහ්.. බොලා දෙන්නට ඉවසං ඉන්න වෙනවා.. :(
    ඉතිං උඹට බැරිද ගාල්ලෙ උසාවියෙ නඩු අහන්න.. එතකොට ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් හැමදාම බලන්න පුළුවන් නේහ්.. එහෙම නැත්තං ගර්ල් ෆ්‍රෙන්ඩ්ව උඹ ඉන්න පැත්තෙ හොස්පිට්ල් එකකට ගන්න බැරිද..?
    සංවිධාන කටයුතුවලට මුදල් මදි කීව බන් හැකා එහෙම මාත් මේ වී ඇම් දම දම දඟලන්නෙ උන් පව් කියල මහන්සිවෙලා කරන වැඩක්නෙ
    ela kohomahari set weyan machan...ape un set wena ekai watinne...ground eka book karaganna arun tikata help ekek deepan puluwannam machan...
    http://www.elakiri.com/forum/showthread.php?t=1665319 අදහසක් එක කරන්න මචන් ..
  • Loading…
  • Loading…
  • Loading…