මෙහෙම දෙයක් තියෙනවා මම කෝල් කරන්නෙ නෑ..

යාලුවෙච්ච දවසෙ ඉඳන් මං ඒකිට කෝල් කරල තියෙන්නෙ එකම එක වතාවයි.. ඒකත් බොක්ස් එකකින්..
නෑ බං සමහර කෙල්ලො ඉන්නවා උන්ට ඕන හුරතල් වෙවී ඉන්න.. ඒකයි අවුල.. බොළඳයි.. එහෙම අය ගොඩ ගන්න අමාරුයි බං.. මොනා හරි කිව්වත් අප්සට් යනවා..
