Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හුජ්ජකර බිජ්ජ කොයිතරම් වෙලා ගැසුවත් අන්තිම බින්දුව ජොකා සතුය.
    ආ මචන් කොහොමද කාලෙකින් ආවේ මේ පැත්තේ. වැඩ වලට හිරවෙලා ඉන්නේ
    මම උත්තරයක් දෙන්නම් සහෝ. ඔය කියන සමහර විවේචන ඇත්ත එත් යන්තමින් හරි හොද දෙයක් කරන්න උත්සහ කරන එක උනත් ලොකු දෙයක් නේ. මම උත්තරයක් දෙන්නම්.

    මම සින්දු ගැන තෙද එකක් දැම්ම බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1667747
    එහෙම කතා කරනවනම් මහින්ද ගෙන්න අපි කොච්චර දායක උනාද?? අපි පොදු අපේක්ෂාව කියන සංකල්පයට සහය දුන්න මිසක් පුද්ගලයෙක් රජ කරන්න සහ දෙන්නේ නැහැ. කොමිෂන් හා විදයකය අහෝසි කරීම. අපි මහින්දව විවේචනය කරපුව වක්රකාරයෙන් මයිත්‍රී දිනන මගට රුකුල කැ උනා එක ඇත්ත. එහෙම කියල අපි මයිත්රිගේ වැරදි වලට වග කියන්න ඕනි කියල කියනවනම් මින්සින්ට පුළුවන්නේ ආණ්ඩුවක වගකීමත් දෙන්න
    සහෝ අපි මුලින්ම කියල තියෙන්නේ එකයි අපි අපි ගැන ඇරෙන්න වෙන කගනවත් විෂව්ශේ තියෙන්නේ නැහැ. මේවගේ කඩ හැලියකට අපි එකතු උන නම් මොකද වෙන්නේ අපිට. අපි කවදාවත් අග බේරගන්න වැඩ කරලා නැහැ. පක්ෂයක් විදියට මතිකම් මන්තිකම් පවා කැප කරපු තැනක් ජේ වී පි එක කියන්න විෂව්ෂ කරන්න එකතුවෙන්න
    දැක්කනේ පුතේ අපි මයිත්රිව විශ්වාශ නැහැ කිවුවේ එකයි. දැන් මිනිසුන්ට වැටහෙන්න ඕනි මොකද පි කෙලින්ම යහපාලනය වෙනුවෙන් සහය දුන්නේ නැහැ කියල
    මචන් මෙහෙම දෙයක් තියනවා අපේ පහල ගෙදද මනුස්සයා ඊට පහල අය පාරෙන් එනවට වට ගහල තියෙන්නේ වට කඩන නිසා බැරිම තැන gate එකකුත් දාල තියෙන්නේ එහෙම තියන පාරකුත් පොදු පාරක් හැටියට ගන්නවද
    මාසෙකට සැරයක් පොලිසියේ ලයිසන් එක තියනවාමනේ බන්.. :(
    බයික් එකේ.. පිටිපස්සේ ගිය කෙනාට හෙල්මට් නැතුව ගිහින් පොලිසියෙන් ඇල්ලුවම දඩේ කියාද බන්???
    මචන් උඹ lawyer කෙනෙක් නේද? මගේ යාලුවෙක්ට divorce කේස් එකක් ගැන කතා කරගන්න පුලුවන්ද ඔයත් එක්ක මචන්? PM බොක්ස් එක clear කරපංකෝ..
    Machan uba busyda arake aulak thiyanawada? Ane puluqannam balala kiyanna
    http://www.elakiri.com/forum/showpost.php?p=18056141&postcount=54

    මචං කොමෙන්ට් එක දැම්ම මම කලින් අයින් කරපු .. එක අයින් කලේ ජාතිවාදය ඇවිස්වේ කියලා හිතලා දැන් ආයෙත් කෙටුවා උබත් මතක් කරපු නිසා .. අදහසක් එකතු කරන්න ..
    "පීඩනයට එරෙහිව නැගී සිටීමේ අයිතියක් ඔබට ඇත........... එම අයිතිය පාවිච්චි කිරීමට ශක්තියක් ඔබට නොමැතිනම්, ඔබ කල යුතු වන්නේ..... ඔබ වෙනුවෙන් එම අයිතිය යොදාගන්නාවුන්ට බාධා නොවන සේ කටයුතු කිරීමයි .........ඔබ එසේ කරන්නේ නම් එමගින් පමණක් වුවද ඔබ ඔබගේ අයිතිය දිනා ගැනීමට දායක වුවෙක් වනු ඇත........"
    -ඇමෙරිකානු ජාතික
    එල්වියා කරයිලෝ ප්‍රයටෝ -
  • Loading…
  • Loading…
  • Loading…