polwattacom
Reaction score
1,039

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • SMS එකට රිප්ලයි කරෝ..... හම්බ උනා නේහ්..... :D
    මේකේ PM යනු ඈත්තටම PRIVATE message නොවන බැවින්..... වෙනත් ක්‍රමයකින් මා අමතපිය මාමේ...... හිත රිදෙන කතන්දර බෝමයි..... :yes:
    මචං අද රෑ8 ට කිඹුල් රේඩියෝව..
    පුලුවන් නම් අදට විතරක් මිස් කරගන්නෙ නැතුව අහන්න.
    වාහන හින්ද කාපු කටු ...2 ආරම්භ කිරීම සඳහා කාලය එළඹ ඇති බවට ඇඩ්මින් මහතා විසින් PM පතක් එවන ලද නිසාවෙන් වාහන හින්ද කාපු කටු ...2 නූල මෙසේ ආරම්භ කරන බව සියලුම එළකිරි වාසීන්ට මෙසේ සාඩම්බරයෙන් දන්වා සිටිමි.. එසේම වාහන හින්ද කාපු කටු ... නූලට මේ මොහොත වනවිට වීව්ස් 299085 ක්ද රිප්ලයිස් 10313 ක්ද ලබාදුන් එළකිරි ජනතාව වෙත කටු නූල වටා එකාමෙන් රොද බැඳී සැමගේ ස්තුතිය මෙසේ පුද කරන අතර කටු නූල වෙනුවෙන් තමුන්ගේ වටිනා කාලය වැය කරමින් බුද්ධිමය දේපල අකුරු කල සියලු සාමාජිකයින් හට හදපිරි ප්‍රණාමය පුද කරමි...:love::love::love::love::love:

    මෙන්න වාහන හින්ද කාපු කටු 2

    http://www.elakiri.com/forum/showthread.php?p=18589343#post18589343
    රීකන්ඩිෂන් ගන්න එපා මචන්. කලර් එකෙක්ට යන්න එපා.. කලර් ප්‍රින්ට් වලට පොඩි ප්‍රින්ටර් එකක් පාවිච්චි කරන්න. ජෝන් කීල්ස්ලාගෙන් බ්‍රෑන්ඩ් නිව් ටොෂිබ එකක් ගන්න. අලුතෙන් එකේ කොම්පියුටර් ප්‍රින්ටින් , ස්කෑනින් කරන්න පුළුවනි.
    පොල් මාමේ.... ෆොටෝ කොපියර් එක..... රීකන්ඩිෂන් ගෙන්වන තැනකින් ගන්නද....?? බ්‍රෑන්ඩ් නිව් ජෝන් කීල්ස් එකෙන් ගන්නද....?? බ්ලැක් ඈන්ඩ් වයිට් වෙනුවට රීකන්ඩිෂන් කලර් කොපියර් එකකට යන්නද...?? අදහසක් දෙන්නෝ....... :D
    ලැබුවා වූ අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත්, නිදුක්, නිරෝගී, සැප, බල, (වාහන) දැනුම නොඅඩුව ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අව්රුද්දක් වේවා!
    මරුටියක් ගන්න තීරණය කරේ හේතුවක් ඇතුව මචන්. ගාන අඩු නිසා නෙවෙයි.. මම ගිහින් වාහනයක් ගන්න නිසා ඒ ගන්න වාහනේ මරුටියට වඩා හොඳ නිසාත් ගෙදර එවුන් ගන්න එක පදිනවා ඔබ්ජෙක්ෂන් නැතුව.. මම රෙන්ට් එකට N 16 එකක් අරන් ගිහින් සතියක් දෙකක් ඕක පද්දල ඊට පස්සේ ගන්න වාහනේ සැප මදි උනොත් රෙන්ට් එකට ගෙනාපු එකට වඩා මට දාහක් කතා අහගන්න වෙනව .. ඒ හින්දයි මරුටිය ගන්න හිතුවේ.. මට දවස් 5ක් දුවාගන්න තිබ්බාම ඇති බන්. එන්ජිම ස්ටාර්ට් උනොත් හුලන් නැතුව හරි මම මගේ ගමන යනවා ඉතින්..
  • Loading…
  • Loading…
  • Loading…