JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට තොගෙන් විස්තර ඉල්ලගන්න බැරි උනානේ කුකුලො.. එකපාරමනේ කිරියෙන් අයින් උනේ.. ලබන පාරවත් එන්නං ඉතිං.. තව කීප දෙනෙක් ඉන්නවා කිරියෙ.. යන්න ඕන උන්ලගෙ ගෙවල් වලත්..

    දැන්ම බඳින්න වෙන එකක් නෑ මචං.. ගෙදර වැඩ ඉවර නැහැ තවම.. අතේ සල්ලිත් නැහැ.. :(
    මම ඊයෙ බං වැඩට ආවෙ.. සති දෙකකට කිට්ටුවෙන නිවාඩුවක් ගත්තා.. ගෙදර කරන්න පොඩි වැඩ වගයක් තිබ්බ නිසා.. දැන් ඉතිං නිවාඩු අහවරයි.. :D

    උඹට අවුරුදු කොහොමද..? මට නම් අවුලක් නෑ.. ශේප්..
    යාලුවන්ගෙ හැම ගෙදරම ගියා බං නැත්තං ඉතිං මට යැවෙන්නෙ නැහැනේ ලේසියට..
    පිස්සුවක් ඇතෑ වේසියෙ.. පහුගිය ටිකේ වැඩ කලා බං බැහැලා.. මොකෝ නැත්තං අවුරුද්දට නිවාඩුවක් නෑ හරියට..

    සුභ අලුත් අවුරුද්දක් මචං..
    සුබ අලුත් අවෘද්දක් වෙවා, කිරියෙන් පැනියෙන් ඉතිරෙවා යාලු
    බලටත් එසෙම වෙවා, කිරියෙන් පැනියෙන් ඉතිරෙවා යාලු
    :lol: තෝ හද්ද නාකියෙක්නෙ :lol:
    තෝ බඩිය තමා :D
    ඒක මුලු කිරියම දන්නව :D
  • Loading…
  • Loading…
  • Loading…