markhaloce Apr 23, 2015 ඔව්.. බල්ලෙක් බුරනවනං බල්ලගෙ ඔළුව හරහා පිහියක් බැස්සුවොත් ඇතිවෙන නීතිමය ප්රශ්න මොනාද බලනව
markhaloce Apr 16, 2015 ඔව් උඹට දියවැඩියාව හින්ද වේදනාව දැනෙන එක අඩුවෙලා මට රිදෙනව ඒ කියන්නෙ මං නිරෝගියි මට කලින් උඹ වලකජ්ජ ගහනව ඒ කියන්නෙ
ඔව් උඹට දියවැඩියාව හින්ද වේදනාව දැනෙන එක අඩුවෙලා මට රිදෙනව ඒ කියන්නෙ මං නිරෝගියි මට කලින් උඹ වලකජ්ජ ගහනව ඒ කියන්නෙ
Ridila™ Apr 16, 2015 ඔව් බං.. ඉස්සෙල්ලම ණය වලින් නිදහස් වෙන්න ඕනි බං.. ඊට පස්සෙ ගෙදර වැඩ ටික කරගන්න ඕනි.. ඔය ඔක්කොම කරල තමා බං වෙඩිම ගැන හිතන්න වෙන්නෙ.. ණයකාරයෙක් වෙලා මැරි කලොත් ඉතිං ටහිකෙයි..
ඔව් බං.. ඉස්සෙල්ලම ණය වලින් නිදහස් වෙන්න ඕනි බං.. ඊට පස්සෙ ගෙදර වැඩ ටික කරගන්න ඕනි.. ඔය ඔක්කොම කරල තමා බං වෙඩිම ගැන හිතන්න වෙන්නෙ.. ණයකාරයෙක් වෙලා මැරි කලොත් ඉතිං ටහිකෙයි..
crazybuddy Apr 16, 2015 ඔව් බං.. ඉස්සෙල්ලම ණය වලින් නිදහස් වෙන්න ඕනි බං.. ඊට පස්සෙ ගෙදර වැඩ ටික කරගන්න ඕනි.. ඔය ඔක්කොම කරල තමා බං වෙඩිම ගැන හිතන්න වෙන්නෙ.. ණයකාරයෙක් වෙලා මැරි කලොත් ඉතිං ටහිකෙයි..
ඔව් බං.. ඉස්සෙල්ලම ණය වලින් නිදහස් වෙන්න ඕනි බං.. ඊට පස්සෙ ගෙදර වැඩ ටික කරගන්න ඕනි.. ඔය ඔක්කොම කරල තමා බං වෙඩිම ගැන හිතන්න වෙන්නෙ.. ණයකාරයෙක් වෙලා මැරි කලොත් ඉතිං ටහිකෙයි..