JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව්.. පිස්සු බල්ලො පණ පිටිං ඉන්දැද්දි පොඩි බයක් තියෙනව :yes:
    ඔව්.. බල්ලෙක් බුරනවනං බල්ලගෙ ඔළුව හරහා පිහියක් බැස්සුවොත් ඇතිවෙන නීතිමය ප්‍රශ්න මොනාද බලනව :lol:
    ඔව් කුකුලෝ :yes: ...

    උඹ එතකොට අහවල් පයන්නක්ද කරන්නෙ :rolleyes:
    ඇයි තෝ කොහෙද මූකලානක ගිහින් හිටිය නේද පහුගිය කාලේ..
    ආ වේසි.. මොකෝ වෙන්නෙ..? තවම ජොබ් එකට ගියේ නැද්ද..?
    ඔව් :yes:
    උඹට දියවැඩියාව හින්ද වේදනාව දැනෙන එක අඩුවෙලා :yes:
    මට රිදෙනව :yes:
    ඒ කියන්නෙ මං නිරෝගියි :D
    මට කලින් උඹ වලකජ්ජ ගහනව ඒ කියන්නෙ :lol:
    ඔව් බං.. ඉස්සෙල්ලම ණය වලින් නිදහස් වෙන්න ඕනි බං.. ඊට පස්සෙ ගෙදර වැඩ ටික කරගන්න ඕනි.. ඔය ඔක්කොම කරල තමා බං වෙඩිම ගැන හිතන්න වෙන්නෙ.. ණයකාරයෙක් වෙලා මැරි කලොත් ඉතිං ටහිකෙයි..
    ඔව් බං.. ඉස්සෙල්ලම ණය වලින් නිදහස් වෙන්න ඕනි බං.. ඊට පස්සෙ ගෙදර වැඩ ටික කරගන්න ඕනි.. ඔය ඔක්කොම කරල තමා බං වෙඩිම ගැන හිතන්න වෙන්නෙ.. ණයකාරයෙක් වෙලා මැරි කලොත් ඉතිං ටහිකෙයි..
    කට්ට කාගෙන හම්බකරන සල්ලි වලින් ණය ගෙවනවා.. කනවා බොනවා..
  • Loading…
  • Loading…
  • Loading…