Kumara456 Apr 30, 2015 අපේ ඇඩ්මින් උතුමාණනි.. අන්න ඔබතුමාගෙ ෆේක් එක මාට්ටු වෙලා. බොරුවට සොබෙක් වගේ හිටියට ජීටී උතුමාණන් කියල අපි දැන ගත්තෙ අද.. සමාව භජනය කරනවා.. http://www.elakiri.com/forum/showpost.php?p=18276277&postcount=230
අපේ ඇඩ්මින් උතුමාණනි.. අන්න ඔබතුමාගෙ ෆේක් එක මාට්ටු වෙලා. බොරුවට සොබෙක් වගේ හිටියට ජීටී උතුමාණන් කියල අපි දැන ගත්තෙ අද.. සමාව භජනය කරනවා.. http://www.elakiri.com/forum/showpost.php?p=18276277&postcount=230
Mr PERERA Apr 28, 2015 හරවත් යමක් පමනක් කොටනු..දොඩනු... http://www.elakiri.com/forum/showthread.php?t=1673945
Mr.Tom Apr 27, 2015 කිඹුල අයියේ Vehicle Emission Test ගැන ත්රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
කිඹුල අයියේ Vehicle Emission Test ගැන ත්රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
shenic Apr 26, 2015 සහො! දතක් පනුවො කද්දි ම පනුවා අතේ මාට්ටු වුනා! අල්ල ගත්තා ඒකව. මු කියනවා නෙ හතිලවුවෙ කෑවෙ නෑමයි අම්මපා කියලා!
සහො! දතක් පනුවො කද්දි ම පනුවා අතේ මාට්ටු වුනා! අල්ල ගත්තා ඒකව. මු කියනවා නෙ හතිලවුවෙ කෑවෙ නෑමයි අම්මපා කියලා!
sasliit Apr 24, 2015 ko ban labba ekek wath ne ada bethakatawath hoyaa ganna. hitin poddak kastiya form karala gannakal
sasliit Apr 21, 2015 me ape kolla meka silent karanawaa galawanawaaa polee gahanawaa uba dath galawanna wage mu meka galawanawa ban
me ape kolla meka silent karanawaa galawanawaaa polee gahanawaa uba dath galawanna wage mu meka galawanawa ban
Kumara456 Apr 20, 2015 අනේ කිඹුලයියෙ... කියන්න කියල හිතාගෙන හිටියෙ. වැඩත් එක්ක බැරි වුනා.. කෙල්ලොම 3 දෙනා නිසා මට වගකීමෙන් බැහැල වැඩ කරන්න වුනා. ඉතින් ගොඩක් උන්ට කියන්න බැරි වුනා.
අනේ කිඹුලයියෙ... කියන්න කියල හිතාගෙන හිටියෙ. වැඩත් එක්ක බැරි වුනා.. කෙල්ලොම 3 දෙනා නිසා මට වගකීමෙන් බැහැල වැඩ කරන්න වුනා. ඉතින් ගොඩක් උන්ට කියන්න බැරි වුනා.
ilanganthilaka Apr 19, 2015 රන්දිකට vote කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1672315 මේ නුලත් එක්කත් එකතු වෙන්න http://www.elakiri.com/forum/showthread.php?p=18220249#post18220249
රන්දිකට vote කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1672315 මේ නුලත් එක්කත් එකතු වෙන්න http://www.elakiri.com/forum/showthread.php?p=18220249#post18220249