labu gediya
Reaction score
1,562

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද වෙන්න් මචං. වෙසක් කුඩුවක් වත් හදපන් ජොබ් එකේම එල්ලලා ඉන්නේ නැතුව
    ඔව් පිට කොටුවේ බඩු නැත්නම් වෙන කොහෙද ඉතින් හවසට තමයි උන් එලිබහින්නේ එත් ..
    අන්තිම සවුත්තු කැලි බන් ඉන්නේ .. ඕවාට වන්න ගිහින් පිත්ත සවුත්තු කරගන්නේ මොකටද ..
    යන එන මගට ඔෆිස් කිටෙන් කෙල්ලෝ දෙතුන් දෙනෙක් නවාගන්න පුළුවන්කම තියාගෙන ..

    මෑන්ස් ගේ ත්‍රෙඩ් එක ඇති බන් මම කොමෙන්ට් එකක් කෙටුවේ නැ පොඩක් කිරියේ සච් පාරක් දාලා බලපන් කෝ ..:)
    ත්‍රෙඩ් එක හොයාගන්න නැ බන් .. ආතල් සිද්දිය ඌට වෙලා තියෙන්නේ ... :D
    ද මම පිටකොටුවෙ ගියා. මම බඩු කාරයෙක් නෙමෙයි බොලං. එක ගෑනියෙක් ඇවිත් මගේ ඇගේ හැප්පිලා මගෙන් ඇහුව මල්ලි 9 රූම් එකට යමුද කියලා. ලස්සන ගෑනියෙක්. තන් දෙක තියෙන.ඒ වුනාට මම ගත් කටටම බැහැ කිව්වා. ගෙදර ඇවිල්ලා හිත එකලාසයක් කර ගන්න බෑ. යටි හිත කියනවා අපරාදෙ යකෝ කියලා. මගේ උඩු සිත කියනවා "පොන්න කැරියා තෝ මොකටද හුත්තො බඩු ගහන්නේ" කියලා.මේ වේස ගෑනු හින්ද. මම මොකද බන් කරන්න ඕනේ ? අතේ පාරක් ගැහුවොත් මයිඩ් රිලීෆ් වෙයිද ? ෂික් බලපන් මම බැරිම තැන ත්රෙඩ් එකකුත් දැම්මා. මට තියෙන්නේ පාලනය කරගන්න අමාරු හිතක් මචන්ලා. පිරිමි අපි පවු එක අතකට. වේස ගෑනු:angry:
    ආ.. නංගි කෙනෙක්ද :love: :P

    ආ..මමන්ම් බැලුවේ ප්‍රෝගරෑමින් වලට එහෙම :)
    ජීවිතේ නම් මහ ප්‍රශ්න ගොඩක් මචන්... ;)

    හේ හේ මෙහෙටත්,එපා වෙනවා නේද බන්,එලියට බහින්ඩ බෑනේ..මොකක්ද බන් ලැප,මාත් ලැපක් ගන්ඩ බැලුවේ..උබට ලැප් ගැන එහෙම ටිකක් හොඳ Knowledge එකක් එහෙම තියේද :)
    ඔබ ඇතුළු පවුලේ සැමටත් සියළු පැතුම් ඉටුවන සුභ අළුත් අවුරුද්දක් වේවා!!!:):):)
  • Loading…
  • Loading…
  • Loading…