Ayeshlive May 6, 2015 "Api ararana wela" sinduwe thread ekanam pattama pattai. Oka ahala thibunata wadipura theruma gana hithanna giye na ada wenakal.
"Api ararana wela" sinduwe thread ekanam pattama pattai. Oka ahala thibunata wadipura theruma gana hithanna giye na ada wenakal.
hacker T May 6, 2015 "That part of me left yesterday The heart of me is strong today No regrets I'm blessed to say The old me dead and gone away" thank you bro tiken tika recover karagannawa
"That part of me left yesterday The heart of me is strong today No regrets I'm blessed to say The old me dead and gone away" thank you bro tiken tika recover karagannawa
yakshaya May 6, 2015 danui umbe message eka dakke. mama oya koi deshapalakaya gana wisesa kamaththak nah ban. mama deshapalane poddak hari kamathi marx wade witharai, ekath prayogika nathi bawa mama dannawa.
danui umbe message eka dakke. mama oya koi deshapalakaya gana wisesa kamaththak nah ban. mama deshapalane poddak hari kamathi marx wade witharai, ekath prayogika nathi bawa mama dannawa.
DemonAkalanka May 6, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=18299818 BUMP EKAKWATH DAPAN MACHAN.
Wolverine GTR May 5, 2015 Machan help 1kak one!:( http://www.elakiri.com/forum/showthread.php?p=18298447#post18298447
Randir May 5, 2015 innawa mcn, dan tikak busy, ekai nitarama thread wala reply karanne natte. eet hamadaama ek enawa. ubata kohomada ?
innawa mcn, dan tikak busy, ekai nitarama thread wala reply karanne natte. eet hamadaama ek enawa. ubata kohomada ?
LoriyaK May 3, 2015 මේකනේ බන් කිරියේ ඉන්න මහින්ද හිතවාදීන්ගේ මතය තමයි මහින්ද විසින් තනියම යුද්ද කරලා යුද්දේ දිනුවා කියලා .. මහින්ද ආණ්ඩුව විසින් මිනිස්සුන්ගේ ඔලු ගෙඩිවලට පුරවපු විසබිජයක් තමයි ඔය කතාව .. මේ පිළිබද හොද කතිකාවක් ඇතිවෙන්න ඕන යුද්දය දිනන්න සහය දුන්න කණ්ඩායම් පිළිබද එහෙම නොවෙන්න මහින්ද විසින් ඉදිරියටත් යුද ජයක්ග්‍රහනය මිනිහාගේ වාසියට තනි පිගානට බෙදාගෙන ජනතාව මුලා කරනවා මචං ..
මේකනේ බන් කිරියේ ඉන්න මහින්ද හිතවාදීන්ගේ මතය තමයි මහින්ද විසින් තනියම යුද්ද කරලා යුද්දේ දිනුවා කියලා .. මහින්ද ආණ්ඩුව විසින් මිනිස්සුන්ගේ ඔලු ගෙඩිවලට පුරවපු විසබිජයක් තමයි ඔය කතාව .. මේ පිළිබද හොද කතිකාවක් ඇතිවෙන්න ඕන යුද්දය දිනන්න සහය දුන්න කණ්ඩායම් පිළිබද එහෙම නොවෙන්න මහින්ද විසින් ඉදිරියටත් යුද ජයක්ග්‍රහනය මිනිහාගේ වාසියට තනි පිගානට බෙදාගෙන ජනතාව මුලා කරනවා මචං ..
Dewrangi May 3, 2015 මේ දවස් වල ලංකාවේ මල්ලි. අවුරුදු 5 කට පස්සේ තමයි අවුරුදු කාලේ ලංකාවේ ඉන්නේ එකයි එළකිරි ලොග් උනේ නැත්තේ වැඩිය.
මේ දවස් වල ලංකාවේ මල්ලි. අවුරුදු 5 කට පස්සේ තමයි අවුරුදු කාලේ ලංකාවේ ඉන්නේ එකයි එළකිරි ලොග් උනේ නැත්තේ වැඩිය.