maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "Api ararana wela" sinduwe thread ekanam pattama pattai. Oka ahala thibunata wadipura theruma gana hithanna giye na ada wenakal.
    දැන් අවුලක් නෑ මචන්. ඇවිදිලා කියල ඉන්නවා..

    දැම්ම අදහසක්..
    "That part of me left yesterday
    The heart of me is strong today
    No regrets I'm blessed to say
    The old me dead and gone away"

    thank you bro
    tiken tika recover karagannawa
    danui umbe message eka dakke. mama oya koi deshapalakaya gana wisesa kamaththak nah ban. mama deshapalane poddak hari kamathi marx wade witharai, ekath prayogika nathi bawa mama dannawa.
    innawa mcn, dan tikak busy, ekai nitarama thread wala reply karanne natte. eet hamadaama ek enawa. ubata kohomada ?
    මොකො බන් මගෙ ප්‍රොෆයි ලින්ක් එකම මට දාල තියෙන්නෙ... උඹ අද බිව්වද :P
    මේකනේ බන් කිරියේ ඉන්න මහින්ද හිතවාදීන්ගේ මතය තමයි මහින්ද විසින් තනියම යුද්ද කරලා යුද්දේ දිනුවා කියලා:rofl: .. මහින්ද ආණ්ඩුව විසින් මිනිස්සුන්ගේ ඔලු ගෙඩිවලට පුරවපු විසබිජයක් තමයි ඔය කතාව .. මේ පිළිබද හොද කතිකාවක් ඇතිවෙන්න ඕන යුද්දය දිනන්න සහය දුන්න කණ්ඩායම් පිළිබද එහෙම නොවෙන්න මහින්ද විසින් ඉදිරියටත් යුද ජයක්ග්‍රහනය මිනිහාගේ වාසියට තනි පිගානට බෙදාගෙන ජනතාව මුලා කරනවා මචං ..:(
    මේ දවස් වල ලංකාවේ මල්ලි. අවුරුදු 5 කට පස්සේ තමයි අවුරුදු කාලේ ලංකාවේ ඉන්නේ :) එකයි එළකිරි ලොග් උනේ නැත්තේ වැඩිය.
  • Loading…
  • Loading…
  • Loading…