crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් වැඩිය එනවා අඩුයි මචං ..
    එහෙම කියලත් එන්නේ නැතුව ඉන්නේ නැ පුළුවන් හැම වෙලාවකම ඇවිත් යනවා බන් ..
    එන හැම වෙලාවකම උබලා හැමෝටම මොනවා හරි කොටලා තමයි යන්නේ ..

    උබ කාලයක් අතුරුදහන් වෙලා හිටියා නේද මම හිතුවේ උබ දිග ගිහින් කියලා ..
    දැන් ඔෆිස් එකේ වැඩ එහෙම ශේප් ද?
    ගල් කැට් ඕනී තරම් තියනවා ඒත් මැණික් කැට ලේසියෙන් හොයා ගන්න බෑ :cool:
    අනේ මන්දා බන්. දැන් සමහර හාමුදුරුලා ගැනත් විශ්වාස කරන්න බෑ.
    වෙසියේ මේ උඹ dish tv ගැන දන්නවද..
    එක හොදද..
    අඩෝ එක අනිවා බලපන්..
    සිරා කතාවක් යන්නේ...
    12 years a slave බැලුවේ අන්තිමට එකට කලින්..
    එකනං පට්ට බං..
    එලද..
    ඉඩහන් එහෙනං ඔය සෙට් එක බෑවෙන්න දාන්න..
    බලද්දී ඉතිං කල්පයක් යයි හැබැයි..
  • Loading…
  • Loading…
  • Loading…