දැන් වැඩිය එනවා අඩුයි මචං ..
එහෙම කියලත් එන්නේ නැතුව ඉන්නේ නැ පුළුවන් හැම වෙලාවකම ඇවිත් යනවා බන් ..
එන හැම වෙලාවකම උබලා හැමෝටම මොනවා හරි කොටලා තමයි යන්නේ ..
උබ කාලයක් අතුරුදහන් වෙලා හිටියා නේද මම හිතුවේ උබ දිග ගිහින් කියලා ..
දැන් ඔෆිස් එකේ වැඩ එහෙම ශේප් ද?