maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නොදන්න දේවලුත් ඔය අතරේ ගොඩක් ඇති මචං
    Thanks බාගෙන බලන්නම්
    ආ මම ත්‍රී ෆේස් ගැන නම් දන්නෙ නෑ මචං මම අර වයර් එක දැම්මේ නිකං පාට පෙන්නන්න විතරයි. සිංගල් ෆේස් වලින් හෝම් වයරිං කරන හැටි තමයි කරන්න හිතුවේ. ඕකට ඕනි ග්‍රැෆික් එහෙම ඇදලා ත්‍රෙඩ් 4 කින් විතර ඔක්කොම කවර් කරන්න තමයි හිතුවේ.
    මචං මම ලගදි පාට දෙකෙන් වයර් ගත්තා තිබුනේ නිල් සහ දුඹුරු
    ඉතිං මම දුඹුරු ෆේස් එකට ගත්තා, නිල්පාට නිව්ට්‍රල් ගත්තා.
    ත්‍රෙඩ් එකේ හිටියා වයරිං කරනම පොරක් මම පොරගෙන් අහලා ත්‍රෙඩ් එක නිවැරදි කරන්නම්. දැනුවත් කලාට ස්තූතී මචං
    විශේෂයක් නැහැ බන් ,,
    ඇදගෙන යනවා ඉතිං
    කොහොමද ඉතින් උබේ වැඩ කටයුතු?
    එහෙනං අනිවා මාව දකින්න ඇති...... අවුලක් නෑ පස්සෙ වෙලාවක හරි සෙට් වෙමුකෝ.......:D
    අපිත් ආවේ 12ට විතර මචන්....... එක හමාර වෙද්දි මම down........:lol:
    එල එල අවුලක් නෑ......මෙවන්ගෙන්ම අහගනින් මං කවුද කි‍යලා.......මම‍යි ඉබ්බ‍යි (mjayanatha) දෙන්නම ආවා.......:cool:
    උඹ ඊ‍යේ මෙවන්ගෙ වෙඩිමට ගි‍යාද......මාව දැක්කෙ‍යි.......:eek:
    හැබැ‍යි මං කලින්ම knocked out.......වැඩිවුනා කි‍යහන්කෝ.......:baffled:
    මචං ඔටෝ මොබයිල් ෂෝ එකක් කරනවා අපේ මහේෂ්මල්ලි කරන්න ඉන්නේ, මමයි පොල්වත්තයි ඒකට එකතු වෙනවා.
    දැන් ෂෝ කරන්න 6 දෙනෙක්ම ඉන්නවනේ මචං.
    ගෙට
    මහින්ද විපක්ෂ නායක නොකොළොත් කොටි රට අල්ලනවා:(:(:(:(
    කට්ටිය ආසවෙයි කියල හිතුන හින්ද දැම්ම බං..
    එල එල උඹටත් දෙන්න බෑ බං මට..
  • Loading…
  • Loading…
  • Loading…