Mr.Tom May 17, 2015 ආ මම ත්රී ෆේස් ගැන නම් දන්නෙ නෑ මචං මම අර වයර් එක දැම්මේ නිකං පාට පෙන්නන්න විතරයි. සිංගල් ෆේස් වලින් හෝම් වයරිං කරන හැටි තමයි කරන්න හිතුවේ. ඕකට ඕනි ග්රැෆික් එහෙම ඇදලා ත්රෙඩ් 4 කින් විතර ඔක්කොම කවර් කරන්න තමයි හිතුවේ.
ආ මම ත්රී ෆේස් ගැන නම් දන්නෙ නෑ මචං මම අර වයර් එක දැම්මේ නිකං පාට පෙන්නන්න විතරයි. සිංගල් ෆේස් වලින් හෝම් වයරිං කරන හැටි තමයි කරන්න හිතුවේ. ඕකට ඕනි ග්රැෆික් එහෙම ඇදලා ත්රෙඩ් 4 කින් විතර ඔක්කොම කවර් කරන්න තමයි හිතුවේ.
Mr.Tom May 17, 2015 මචං මම ලගදි පාට දෙකෙන් වයර් ගත්තා තිබුනේ නිල් සහ දුඹුරු ඉතිං මම දුඹුරු ෆේස් එකට ගත්තා, නිල්පාට නිව්ට්රල් ගත්තා. ත්රෙඩ් එකේ හිටියා වයරිං කරනම පොරක් මම පොරගෙන් අහලා ත්රෙඩ් එක නිවැරදි කරන්නම්. දැනුවත් කලාට ස්තූතී මචං
මචං මම ලගදි පාට දෙකෙන් වයර් ගත්තා තිබුනේ නිල් සහ දුඹුරු ඉතිං මම දුඹුරු ෆේස් එකට ගත්තා, නිල්පාට නිව්ට්රල් ගත්තා. ත්රෙඩ් එකේ හිටියා වයරිං කරනම පොරක් මම පොරගෙන් අහලා ත්රෙඩ් එක නිවැරදි කරන්නම්. දැනුවත් කලාට ස්තූතී මචං
Rex921 May 16, 2015 එල එල අවුලක් නෑ......මෙවන්ගෙන්ම අහගනින් මං කවුද කියලා.......මමයි ඉබ්බයි (mjayanatha) දෙන්නම ආවා.......
එල එල අවුලක් නෑ......මෙවන්ගෙන්ම අහගනින් මං කවුද කියලා.......මමයි ඉබ්බයි (mjayanatha) දෙන්නම ආවා.......
Rex921 May 16, 2015 උඹ ඊයේ මෙවන්ගෙ වෙඩිමට ගියාද......මාව දැක්කෙයි....... හැබැයි මං කලින්ම knocked out.......වැඩිවුනා කියහන්කෝ.......
උඹ ඊයේ මෙවන්ගෙ වෙඩිමට ගියාද......මාව දැක්කෙයි....... හැබැයි මං කලින්ම knocked out.......වැඩිවුනා කියහන්කෝ.......
Mr.Tom May 16, 2015 මචං ඔටෝ මොබයිල් ෂෝ එකක් කරනවා අපේ මහේෂ්මල්ලි කරන්න ඉන්නේ, මමයි පොල්වත්තයි ඒකට එකතු වෙනවා. දැන් ෂෝ කරන්න 6 දෙනෙක්ම ඉන්නවනේ මචං.
මචං ඔටෝ මොබයිල් ෂෝ එකක් කරනවා අපේ මහේෂ්මල්ලි කරන්න ඉන්නේ, මමයි පොල්වත්තයි ඒකට එකතු වෙනවා. දැන් ෂෝ කරන්න 6 දෙනෙක්ම ඉන්නවනේ මචං.