crazybuddy May 22, 2015 ඔව් බං මං දැක්කා.. උන්ව අල්ලගෙනද බං.. එල්ලලා මරන්න ඕන ඕකුන්ව.. නැත්තං ආයෙම තව කෙල්ලෙක්ට ඔය ටික වෙනවා..
ඔව් බං මං දැක්කා.. උන්ව අල්ලගෙනද බං.. එල්ලලා මරන්න ඕන ඕකුන්ව.. නැත්තං ආයෙම තව කෙල්ලෙක්ට ඔය ටික වෙනවා..
crazybuddy May 22, 2015 ලොල් උත්තො.. හිනා කාලා මැරෙනවා.. මොකක්ද බං ඒ ආතල් එක.. ඒක නෙමේ බං අර යාපනේ මරපු කෙල්ල පව් නේහ්.. මම දැන් පිංතූරෙ දැක්කෙ ඒ පේජ් එකේ තිබිලා..
ලොල් උත්තො.. හිනා කාලා මැරෙනවා.. මොකක්ද බං ඒ ආතල් එක.. ඒක නෙමේ බං අර යාපනේ මරපු කෙල්ල පව් නේහ්.. මම දැන් පිංතූරෙ දැක්කෙ ඒ පේජ් එකේ තිබිලා..
markhaloce May 22, 2015 ඉතිං යකෝ මට කියන්නෙ මං මොනාද මෛත්‍රීට කිව්වෙ මං ඡන්දෙ දුන්නෙත් මෛත්‍රීට තමා බොල
mano3989 May 22, 2015 police wala inna godak ayata minihekata katha karanna therenne naha.mula iadalama owa hadanna one
crazybuddy May 21, 2015 සිරාවටම බං මොකක්ද මේ අලුත් පරපුර කියන්නෙ.. මං දැක්කා ත්‍රේඩ් කීපයක්ම දාලා තියෙනවා.. මුන්ට විරුද්ධව පියවරක් ගන්නෙ නැත්තෙ මොකෝ.. මෙච්චරත් රණවිරුවන්ට අපහාස කරද්දි..?
සිරාවටම බං මොකක්ද මේ අලුත් පරපුර කියන්නෙ.. මං දැක්කා ත්‍රේඩ් කීපයක්ම දාලා තියෙනවා.. මුන්ට විරුද්ධව පියවරක් ගන්නෙ නැත්තෙ මොකෝ.. මෙච්චරත් රණවිරුවන්ට අපහාස කරද්දි..?
DJU9 May 19, 2015 මන් ගැන කවුරුවත් පැහැදීම් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නෑ... මගේ රෙප් පවර් එක 28 ..ඔබතුමාට නම එක්කම රෙප් දීල ඇති..
මන් ගැන කවුරුවත් පැහැදීම් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නෑ... මගේ රෙප් පවර් එක 28 ..ඔබතුමාට නම එක්කම රෙප් දීල ඇති..