නොදකින් උට්ටා යකෝ නිදි පෙති බොන්න ඇති තෝ
බෙහෙත් නම් සැරයි බන් කොහොමත් බත කෑවයි කියලා ඒ සැර යන්නෑ
මොකද නාන්නත් බෑනේ උණ නිසා ඒ නිසා පළතුරු කාපන් වතුර බීහන් බන්.....වැඩිපුර
රෙනකොටත් ගඳ එනෝ ඕයි හුජ්ජ කලත් අසික්කිත ගඳයි
ඒ සැරට බන්
මට තියන අවුල බලහන් උණ එන්නෑ බනේත් ඇඟ ඇතුලින් රිදෙනවා පුටුවක
උනත් වැඩි වෙලා ඉන්න අමාරුයි
එපා වෙනවා යකෝ
