Mr.Tom Jul 25, 2015 මචං වයරිං 3 වෙනි ත්රෙඩ් එක දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1689313
මචං වයරිං 3 වෙනි ත්රෙඩ් එක දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1689313
TomCat077 Jul 23, 2015 එක දවසක් සාමනේර හමුදුරුවරුනමක් ටිකක් පරක්කු වෙලා ක්ලාස් එකට ආවා. මු හාමුදුරුවන්ට බනිනකොටම තව ගෑණු ලමෙකුත් ක්ලාස් එකට ආවා. මේකා ගත් කටටම කිවුව ආ මේ උපාසක අම්මත් එන්නේ බන අහල වෙන්න ඇති කියල. ඇහුවද තැලුවද දන්නේ නැ කියල කොල්ලෝ කෑ ගැහුවා. ඒ ළමය ඊට පස්සේ ඉඳල ක්ලාස් එකට ආවේ නැහැ...
එක දවසක් සාමනේර හමුදුරුවරුනමක් ටිකක් පරක්කු වෙලා ක්ලාස් එකට ආවා. මු හාමුදුරුවන්ට බනිනකොටම තව ගෑණු ලමෙකුත් ක්ලාස් එකට ආවා. මේකා ගත් කටටම කිවුව ආ මේ උපාසක අම්මත් එන්නේ බන අහල වෙන්න ඇති කියල. ඇහුවද තැලුවද දන්නේ නැ කියල කොල්ලෝ කෑ ගැහුවා. ඒ ළමය ඊට පස්සේ ඉඳල ක්ලාස් එකට ආවේ නැහැ...
ashmi Jul 17, 2015 Com eke ena error eka thamai error619:A connection to the remort computer could not be established,so the port used for this connection was cloased..Moko karanne
Com eke ena error eka thamai error619:A connection to the remort computer could not be established,so the port used for this connection was cloased..Moko karanne
TomCat077 Jul 10, 2015 මචන් එයාගෙ කොම්පුටර් එක කැඩිලා තිබ්බේ,,,,මම ඒක හදා ගන්න උදව් කරන්න හැදුවේ....උබට ඕනිනම් රශ්මිගෙන් අහලා බලපන් මම එහෙම රෝන්ග් ටෝක් ආවද කීලා...මම අක්ක කෙනෙක් නන්ගී කෙනෙක් කියල හිතලා උදව් කරනන් හැදුවේ....කොහොම හරි හදලා දුනා මම...
මචන් එයාගෙ කොම්පුටර් එක කැඩිලා තිබ්බේ,,,,මම ඒක හදා ගන්න උදව් කරන්න හැදුවේ....උබට ඕනිනම් රශ්මිගෙන් අහලා බලපන් මම එහෙම රෝන්ග් ටෝක් ආවද කීලා...මම අක්ක කෙනෙක් නන්ගී කෙනෙක් කියල හිතලා උදව් කරනන් හැදුවේ....කොහොම හරි හදලා දුනා මම...
EK KILLER Jul 10, 2015 උඹ දන්නවනං කියපන්කො වාහනයක් පුරුදු වෙන්න ගන්න ඉන්ෂුවරන්ස් එක ගන්නේ කොහොමද කියල...
shenic Jul 8, 2015 උට මොන්ගල් ද කොහෙද බන්. ශුවර් එකටම බඩේ අජිර්නයට උණ ගන්නෑති! ඇයි ඉතින් කාපුවා මෙකේ දාලා කී දෙනෙක් කෙල ගිල්ලා ද බඩ පලයං කියලා! ඒක වෙන්නැති!
උට මොන්ගල් ද කොහෙද බන්. ශුවර් එකටම බඩේ අජිර්නයට උණ ගන්නෑති! ඇයි ඉතින් කාපුවා මෙකේ දාලා කී දෙනෙක් කෙල ගිල්ලා ද බඩ පලයං කියලා! ඒක වෙන්නැති!
shenic Jul 8, 2015 එල එල... මම ඕක දැම්මෙ වෙන හෙතුවක් නිසා නෙවේ. මේ එලකිරියේ ගොඩක් එවුන් මාර වලි දාගන්නවා screen shots සාක්ශි කරගෙන. සත පහකට විශ්වාස කරන්න බැරි ඒවා. සමහරු ඔය සිද්දිය දන්නේ නේ නෙ! ඒකයි හැමොගෙම හොඳට දැම්මෙ.
එල එල... මම ඕක දැම්මෙ වෙන හෙතුවක් නිසා නෙවේ. මේ එලකිරියේ ගොඩක් එවුන් මාර වලි දාගන්නවා screen shots සාක්ශි කරගෙන. සත පහකට විශ්වාස කරන්න බැරි ඒවා. සමහරු ඔය සිද්දිය දන්නේ නේ නෙ! ඒකයි හැමොගෙම හොඳට දැම්මෙ.