.::J@S::. Sep 23, 2015 නෑ එතකොට කවුරු හරි වද දෙනවා නම් බේරෙන්න පුළුවන්නේ... මන් නිකන් කිව්වේ ඉතින් මේ යන්න එපා කියල තමයි මන් කියන්නේ... යන්නම ඕන නම් නම් අඩු තරමේ අපිට හදිස්සියක් උනොත් කන්ටැක්ට් කරගන්න විදියක්වත් කියල යන්න...
නෑ එතකොට කවුරු හරි වද දෙනවා නම් බේරෙන්න පුළුවන්නේ... මන් නිකන් කිව්වේ ඉතින් මේ යන්න එපා කියල තමයි මන් කියන්නේ... යන්නම ඕන නම් නම් අඩු තරමේ අපිට හදිස්සියක් උනොත් කන්ටැක්ට් කරගන්න විදියක්වත් කියල යන්න...
.::J@S::. Sep 23, 2015 නිකක් මැරෙන්න ලං වෙලා වගේ කතා කරන්න එපා බොලේ... යන්න කාලේ හරි කියන්නේ නාකි හැට පැනපු අච්චිලානේ... ෆේක් එකක් හරි හදන් එන්න... මොකක් හරි අපි අහගන්නෙවත් කොහොමද ගියාම...
නිකක් මැරෙන්න ලං වෙලා වගේ කතා කරන්න එපා බොලේ... යන්න කාලේ හරි කියන්නේ නාකි හැට පැනපු අච්චිලානේ... ෆේක් එකක් හරි හදන් එන්න... මොකක් හරි අපි අහගන්නෙවත් කොහොමද ගියාම...
crazybuddy Sep 15, 2015 ඔව් බං.. මටත් එපා වෙලා තියෙන්නෙ.. කිසිම තේරුමක් නැති ත්රේඩ් වැටෙන්නෙ වැටෙන තරමක්.. එන්න එන්නම සයිට් එක ගූ වෙනවා.. ඇක්ෂන් ගන්නෙත් නැහැනේ බං මේවට.. තේරුමක් නැති ත්රේඩ් අයින් කරල දානවා නම් ඉවරයි..
ඔව් බං.. මටත් එපා වෙලා තියෙන්නෙ.. කිසිම තේරුමක් නැති ත්රේඩ් වැටෙන්නෙ වැටෙන තරමක්.. එන්න එන්නම සයිට් එක ගූ වෙනවා.. ඇක්ෂන් ගන්නෙත් නැහැනේ බං මේවට.. තේරුමක් නැති ත්රේඩ් අයින් කරල දානවා නම් ඉවරයි..
crazybuddy Sep 14, 2015 වැඩ ටිකක් වැඩි උනා බං පහුගිය ටිකේ.. ගෙදරත් පොඩි වැඩ වගයක් කලා.. මේකට ආවොත් වැඩ පාඩුයි.. පැයකින් ලොග්අවුට් වෙනව කියල ගියාට ලොග්අවුට් වෙනකොට පැය හයක් හතක් ගිහින්.. ඒකයි ආවෙ නැත්තෙ.. කොහොමද බං සැපදුක්..
වැඩ ටිකක් වැඩි උනා බං පහුගිය ටිකේ.. ගෙදරත් පොඩි වැඩ වගයක් කලා.. මේකට ආවොත් වැඩ පාඩුයි.. පැයකින් ලොග්අවුට් වෙනව කියල ගියාට ලොග්අවුට් වෙනකොට පැය හයක් හතක් ගිහින්.. ඒකයි ආවෙ නැත්තෙ.. කොහොමද බං සැපදුක්..
Lakshan-Seram Sep 9, 2015 Save baby Squirrels 2 - My experience http://www.elakiri.com/forum/showthread.php?t=1697563
Mr.Tom Sep 2, 2015 මචං පොඩි වියමනක් ලිව්වා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1696351
1118lakmalkumara Aug 24, 2015 Last Activity: Today 11:24 PM Current Activity: Viewing Thread උසාවි ප්රශ්ණයක් ah uba meka balanawa neda mama me duwagena awe ubata denna :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1694744&page=2
Last Activity: Today 11:24 PM Current Activity: Viewing Thread උසාවි ප්රශ්ණයක් ah uba meka balanawa neda mama me duwagena awe ubata denna :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1694744&page=2